මාරාන්තික රෝගයක් ලංකාවේ හිස ඔසවයි - දැනටම මරණ 23ක් රෝගීන් 40,443 ක් - ජනතාව අවදානමක බව සෞඛ්‍ය අංශ හෙළිකරයි

Report

ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ පසුගිය වසරේ දී ඩෙංගු හේතුවෙන් මරණ 23ක් සිදුව ඇති අතර මෙම වසරේ ගෙවී ගිය කාලය තුළ දී 23න් දෙනෙකු මිය ගොස් ඇති බවයි.

අද (13) පැවති ප්‍රවෘත්ති සාකචිඡාවකදී ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර වැඩිදුරටත් පැවසුවේ ඩෙංගු අවදානම් තත්ත්වයකට පත්ව ඇති බැවින් ජනතාව විශේෂ අවදානය යොමුකළ යුතු බවයි.

ඉන්දියාවම හදිසි තත්ත්වයක - ගුවන් යානයක් ගොඩබෑමේදී හදිසියේම කඩා වැටෙයි - ඉන්දීය ගුවන් හමුදාවේ 5ක් ජීවිතක්ෂයට

ඉන්දියාවම හදිසි තත්ත්වයක - ගුවන් යානයක් ගොඩබෑමේදී හදිසියේම කඩා වැටෙයි - ඉන්දීය ගුවන් හමුදාවේ 5ක් ජීවිතක්ෂයට

එමෙන්ම දිවයින පුරා මේ වසරේ ඩෙංගු රෝගීන් 40,443 ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය පැවසුවා.

ඇය වැඩි දුරටත් සඳහන් කළේ ඉන් වැඩිම රෝගීන් ප්‍රමාණයක් කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල සහ මහනුවර යන දිස්ත්‍රික්කවලින් වාර්තා වන බවයි. ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිල-සමරවීර මෙහිදී සඳහන් කර සිටියේ මෙලෙස වාර්තා වී ඇති සමස්ත රෝගීන්ගෙන් 50%ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වන බවයි.

මේ අතර ජුනි 15 සිට 20 දක්වා රජය විසින් ඩෙංගු මර්ධන සතියක් ක්‍රියාත්මක කර ඇති බව ද ඇය අවධාරණය කළාය.

දළදා මාලිගාව කුඩු පට්ටම් වෙන්න මුලින් ගැහුවේ LTTE නෙමෙයි - රටම අවුලන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් එළියට

දළදා මාලිගාව කුඩු පට්ටම් වෙන්න මුලින් ගැහුවේ LTTE නෙමෙයි - රටම අවුලන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් එළියට

Gallery