මේ දවස්වල රටම කතාවෙන නෙහාරා බලන්නකෝ බඩත් උස්සන් කොහෙද මේ ගිහින් තියෙන්නේ කියලා - දියණිය ගැන සංවේදී සටහනක්

Report

නෙහාරා පීරිස් එහෙම නැත්තම් තමන්ගේ ආදරණීය බිරිඳ ගැන පසුගිය දවසක මේනක රාජපක්ෂ හරිම ආදරණීය සටහනක් තැබීමත් එක්ක මේ දෙපළට ආදරේ රසිකයින් ඔවුන් දෙන්නා ගැන හොයන ප්‍රමාණෙත් මේ දවස්වල ඔන්න ටිකක් වැඩි වෙලා.

ඒ නෙහාරා තෙවැනි වරටත් උතුම් මව් පදවියට සූදානම් වෙන බවට ඇහුණ පණිවුඩයත් එක්කයි.

ඔන්න ඉතින් ඒ ගැන කතාබහ යන අතරේ අද තවත් අලුත් ඡායාරූප පෙළක් නිසා කට්ටියම නෙහාරා සහ ඇගේ පවුල ගැන කතා කරන්න පටන් අරන්.

නෙහාරා මට තව බබෙක් ඕනි කීවා මට පුදුම හිතුනා - තෙවෙනි වරටත් නෙහාර උතුම් මව් පදවියට

නෙහාරා මට තව බබෙක් ඕනි කීවා මට පුදුම හිතුනා - තෙවෙනි වරටත් නෙහාර උතුම් මව් පදවියට

සමාජ මාධ්‍යට එක් කරලා තිබුණු මේ ඡායාරූපවල තියෙන්නේ නෙහාරා සහ මේනක දෙපළගේ ආදරණීය පුංචි දියණිය මේලි නිකොලාගේ පෙර පාසලේ විශේෂ අවස්ථාවක්.

ඉතින් නෙහාරාගේ චූටි දියණියගේ විශේෂ අවස්ථාව බඩත් උස්සගෙනම හරිම ආදරෙන් නෙහාර සමරපු විදිහ වගේම ඒ අවස්ථාවේ ඔවුන්ගේ සතුටත් මේ ඡායාරූපවල ලස්සනට සටහන් වෙලා.  

මුළු රටේම ආදරේ දිනූ ප්‍රවීණ රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහට සුවහසක් සුබ පැතුම් එක්වෙද්දි රසිකයන්ගේ නෙත්වල සතුටු කඳුළු

මුළු රටේම ආදරේ දිනූ ප්‍රවීණ රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහට සුවහසක් සුබ පැතුම් එක්වෙද්දි රසිකයන්ගේ නෙත්වල සතුටු කඳුළු

ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දැඩි විරෝධය මැද සමස්ත ක්‍රිකට් ක්ෂේත්‍රයම කැළඹෙයි - ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට පොලීසියෙන් අමානුෂික ප්‍රහාරයක්

ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දැඩි විරෝධය මැද සමස්ත ක්‍රිකට් ක්ෂේත්‍රයම කැළඹෙයි - ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට පොලීසියෙන් අමානුෂික ප්‍රහාරයක්

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery