තත්ත්වය දරුණු වෙයි - නායයෑමේ අවදානමක් - වහාම ජනතාව ඉවත් කරයි

Report

දිවයිනේ පවතින කාලගුණ තත්ත්වයත් සමඟ ගොඩකවෙල මාකදුර බස්නකන්ද නායයෑමේ අවදානමක් හේතුවෙන් එහි පදිංචිව සිටි පවුල් හයක් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ විශාල ප්‍රමාණයේ ගස් කීපයක් කදුමුදුනේ ඉදිරි වැටී ඇති බව ප්‍රාදේශීය කාර්යාලය පවසා ඇත.

එල් - නිනෝ ඇරඹෙයි - ලංකාවට වෙන්න යන විනාසය ගැනත් දිවයිනටම දැනුම්දෙයි - ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල වෙන්නේ මේකයි

එල් - නිනෝ ඇරඹෙයි - ලංකාවට වෙන්න යන විනාසය ගැනත් දිවයිනටම දැනුම්දෙයි - ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල වෙන්නේ මේකයි

එසේම ගල් ගල් පෙරලීයාමේ අවදානමක් ද ඇති බැවින් නිවාස හයක් සිටි අඳාළ පිරිස මෙසේ කඩිනමින් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

එම ප්‍රදේශය සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මඟින් ලබා දෙන වාර්තාව අනුව ඉදිරියේදී කටයුතු කරන බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.  

නැවත දැනුම්දෙන තුරු මුහුදු යාම තහනම් -කන්කසන්තුරේ සිට කල්පිටිය දක්වා වෙරළ තීරයට දැඩි නියෝගය සමග ධීවර හා නාවික ප්‍රජාවට විශේෂ දැනුම්දීම මෙන්න

නැවත දැනුම්දෙන තුරු මුහුදු යාම තහනම් -කන්කසන්තුරේ සිට කල්පිටිය දක්වා වෙරළ තීරයට දැඩි නියෝගය සමග ධීවර හා නාවික ප්‍රජාවට විශේෂ දැනුම්දීම මෙන්න

මේ මාසෙන් ඉන්ධන සහනාධාරය අවසන්.. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් තෙල් ගැන රටම බය වෙන විදිහේ අනාවරණයක්

මේ මාසෙන් ඉන්ධන සහනාධාරය අවසන්.. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් තෙල් ගැන රටම බය වෙන විදිහේ අනාවරණයක්