මුළු රටේම ආදරේ දිනූ ප්‍රවීණ රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහට සුවහසක් සුබ පැතුම් එක්වෙද්දි රසිකයන්ගේ නෙත්වල සතුටු කඳුළු [VIDEO]

Report

ලාංකීය කලා ලෝකයේ නොමැකෙම නම් අතර ඇගේ නමත් ජීවමානයි. ඒ එදා මෙදා තුරු ඇය දැක්වූ විශිෂ්ට රංගන හැකියාවත් ඒ නිසාම ඇය දිනාගත් මුළු මහත් ප්‍රේක්ෂක හදවත් නිසයි.

ඉතින් මේ කියන්න යන්නේ වෙන කවුරුවත් ගැන නෙවෙයි ඔබ සැම ආදරය කරන ප්‍රවීණ රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ මහත්මිය ගැනයි.

ඇය පසුගිය දවස්වල ඇයගේ 99 වන උපන් දිනය සැමරුවේ රසික ආදරය මැදයි. වසර සියයකට ආසන්න කාලයක් පුරාවට තිරය ඉදිරියේ විටෙක මවක් ලෙසත් තවත් විටෙක මිත්තණියක් ලෙසත් ඇය පණ පෙවූ චරිතත් නිසා ඇයට ආදරය නොකරන ප්‍රේක්ෂකයෙක් නැති තරම්.

නෙහාරා මට තව බබෙක් ඕනි කීවා මට පුදුම හිතුනා - තෙවෙනි වරටත් නෙහාර උතුම් මව් පදවියට

නෙහාරා මට තව බබෙක් ඕනි කීවා මට පුදුම හිතුනා - තෙවෙනි වරටත් නෙහාර උතුම් මව් පදවියට

ඉතින් ඒ ලැබෙන ආදරය මැද ඇයගේ මේ සුවිශේෂී 99 වන උපන්දිනයට කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණ මෙන්ම ආධුනික කලාකරුවන් රැසක් වගේම ලංකාවාසී සුවහසක් ප්‍රේක්ෂකයින්ද සුභ පැතුම් එක් කර තිබුණා.

ඒවගේ ඇගේ උපන්දිනය දවසේ කලා ලෝකයේ ඇයට සමීපතම හිතවතුන් කිහිපදෙනෙකු සමඟ ඇය ඉතාමත් සතුටින්, සිනහමුසු මුහුණින් යුතුව උපන්දිනය සමරන අයුරු දැක්වෙන ආදරණීය වීඩියෝවකුත් මේ වන විටත් මුහුණු පොත පුරාම සැරිසරන්නේ වයසින් මුහුකුරා ගියත් ඈට උපතින්ම හිමිව ඇති ආදරණීය සිනහවෙන් රසික හදවතුත් සතුටින් පුරවමින්.

දෙව්ලොවෙන් බැහැපු සුරදූතියෝ දෙන්නෙක් වගේ ඒ දෙන්නගේ ලස්සන - රසිකයින් පිස්සු වට්ටපු වීඩියෝව සමාජ මාධ්‍ය හොල්ලයි

දෙව්ලොවෙන් බැහැපු සුරදූතියෝ දෙන්නෙක් වගේ ඒ දෙන්නගේ ලස්සන - රසිකයින් පිස්සු වට්ටපු වීඩියෝව සමාජ මාධ්‍ය හොල්ලයි

හැමෝගෙම ආදරේ දිනූ ඇයට මේ හදිස්සියෙම මොකද වුණේ - රසිකයින් කැළඹෙයි

හැමෝගෙම ආදරේ දිනූ ඇයට මේ හදිස්සියෙම මොකද වුණේ - රසිකයින් කැළඹෙයි

අඳාළ වීඩියෝව පහතින් උපුටා දක්වා ඇත,