පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වෙයි [LIVE]

Report

අද (11) පෙරවරු 9:30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ විය.

අද දිනයේදී විවාදය වන්නේ සමථකරණ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය සහ සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත යටතේ වන නියමයන්ය.

එහි සජීවි දර්ශන පහතින්,