මෙන්න මේ සිසුන්ට රුපියල් පන් දහසක් - හිග මුදලුත් එක්කම

Report

ආබාධ සහිත විශ්ව විද්‍යාල සිසුන් සඳහා රුපියල් පන් දහසේ දීමනාව ගෙවීම ආරම්භ කළ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කර තිබේ .

එහි උප සභාපති මහාචාර්ය වසන්ත ලියනගේ මහතා ප්‍රකාශ කළේ, පසුගිය ජනවාරි මාසයේ සිට විශ්වවිද්‍යාලවල සිටින ආබාධිත සිසුන්ට රුපියල් පන් දහසක මාසික දීමනාවක් ගෙවීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව උප සභාපතිවරයා සඳහන් කළේ හිඟ වාරික ඇතුලත්ව මේ මාසයේ සිට මෙම දීමනාව ගෙවීම ආරම්භ කළ බවයි.

රජයට රුපියල් බිලියන 40ක් අහිමි කරන වාහන ආනයන බදු ගැන CMTA වෙතින් නොහිතපු අනාවරණයක් එළියට

රජයට රුපියල් බිලියන 40ක් අහිමි කරන වාහන ආනයන බදු ගැන CMTA වෙතින් නොහිතපු අනාවරණයක් එළියට