විශ්‍රාමික මේ නිලධාරීන් යළි සේවයට.. සැලසුම් සහ සාකච්ඡා

Report

විශ්‍රාමික බන්ධනාගාර නිලධාරීන් නැවත සේවයට එක් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන බව වාර්තා වේ.

ඒ අනුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත, පවතින නිලධාරී හිඟය පියවීම වෙනුවෙන් ඒ කෙරෙහි අවධානය යොමුකර ඇති බව පැවසූ බව සඳහන්.

එසේම පැරණි බෝගම්බර බන්ධනාගාරයට ලබන සතියේ රැඳවියන් යොමු කරන බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව දන්වයි.

උදෑසන 05.30 ට නිකුත් කළ නිවේදනයක් - පස්වරු 2 න් පසු මේ අයට මි. මී 50 ට වැඩි තරමක තද වැසි

උදෑසන 05.30 ට නිකුත් කළ නිවේදනයක් - පස්වරු 2 න් පසු මේ අයට මි. මී 50 ට වැඩි තරමක තද වැසි

මේ අතර බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පවසා ඇත්තේ, එහි ප්‍රතිසංස්කරණ කටයුතු 90% කින් පමණ අවසන් කර ඇති බවයි.

එසේම ඒ වෙනුවෙන් නිලධාරීන් අනුයුක්ත කිරීමේ කටයුතු ද මේ දිනවල සිදුකෙරෙන බව ඔහු පවසා ඇත.

ගිනි රස්නෙන් බැට කන ලංකාවට ඔක්තෝම්බර්, නොවැම්බර් මාසවල වෙන්න යන වෙනස - රටටම දන්වා නිවේදනයක්

ගිනි රස්නෙන් බැට කන ලංකාවට ඔක්තෝම්බර්, නොවැම්බර් මාසවල වෙන්න යන වෙනස - රටටම දන්වා නිවේදනයක්

මේ මාර්ගය සම්පූර්ණයෙන්ම වසයි - දුම්රිය දෙපාර්තමේන්තුවෙන් හෙට 3 දක්වා වලංගු විශේෂ නිවේදනයක්

මේ මාර්ගය සම්පූර්ණයෙන්ම වසයි - දුම්රිය දෙපාර්තමේන්තුවෙන් හෙට 3 දක්වා වලංගු විශේෂ නිවේදනයක්