"අපේ යාළුකම ගැන කියන්න වචන මදි" සංගීත්ගේ සහ කස්තුරිගේ මංගල්‍යයේදී හොඳම යාළුවෝ කියූ කතාව මෙන්න

Report

 ගයාන් ගුණවර්ධන කියන්නෙත් පූජනී භාග්‍යා කියන්නේ සංගීත් හා කස්තුරිගේ රංගන ක්ෂේත්‍රයේ හොදම යාළුවෝ දෙන්නා . ඉතිං මේ දෙන්නා තමන්ගේ හොදම යාලුවගේ විවාහ උත්සවයට හරි ආදරයෙන් සහභාගී වෙලා තිබුණා .

 කස්තුරිගෙයි ගයාන්ගෙයි ලස්සනම දවසේ අපූරු සටහනක් ගයාන් සහ පූජනී සිය මුහුණුපතට එකතු කරලා තිබුණා ..

ඇත්තටම හීන තියෙන්නේ තමන්ගේ ආදරයත් එක්ක්කම සැබෑ කරගන්න ...

ඒ විදිහට ලස්සනම දවස හීනයක් වගේ සැබෑකරගත් ඒ දෙන්නට ගයාන් හා පූජනී සුබපතලා තිබුණේ මෙහෙමයි

කලා ලෝකයම සුබපතද්දී සංගීත් සහ කස්තුරි යුග දිවියට -ශලිනිගෙනුත් සමාජ මාධ්‍ය හොල්ලපු සටහනක්

කලා ලෝකයම සුබපතද්දී සංගීත් සහ කස්තුරි යුග දිවියට -ශලිනිගෙනුත් සමාජ මාධ්‍ය හොල්ලපු සටහනක්

අපේ යාලුකම ගැන කියන්න ඇත්තටම වචන මදි..

එකටම ඉඳලා එකටම ජීවිතේ අඩියෙන් අඩිය ඉස්සරහට යද්දි දැනෙන සතුට ගැන කියන්න වචන නෑ... ඉතින් කෙටියෙන් කියන්නම් සුභ මංගලම්🤍🫶🏻

හැමදාම සතුටින් ආදරෙන් ඉන්න.. එදා වගේම අදත් ඒ වගේම හෙටත් සතුටෙදි වගේම දුකේදිත් අපි දෙන්න ඉන්නවා..

ආදරෙයි❤️✨