මේ මාර්ගය සම්පූර්ණයෙන්ම වසයි - දුම්රිය දෙපාර්තමේන්තුවෙන් හෙට 3 දක්වා වලංගු විශේෂ නිවේදනයක්

Report

කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ජස්ටින් අක්බාර් මාවත පහළ මාර්ගයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේ අළුත්වැඩියා කටයුතු සිදු වේ.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (12) දින උදෑසන 09.30 සිට හෙට (13) දින සවස 03.00 දක්වා කාලය තුළ දුම්රිය හරස් මාර්ගය සම්පූර්ණයෙන්ම වසා තැබීමට සිදුවන බවයි.

එසේම දුම්රිය හරස් මාර්ගය වසා තබන ඉහත කාල සීමාව තුළ ගුවන් පාලම භාවිතා කරන ලෙස පොලිසිය රියැදුරන්ගෙන් හා පදිකයින්ගෙන් ඉල්ලා සිටියි.

ගිනි රස්නෙන් බැට කන ලංකාවට ඔක්තෝම්බර්, නොවැම්බර් මාසවල වෙන්න යන වෙනස - රටටම දන්වා නිවේදනයක්

ගිනි රස්නෙන් බැට කන ලංකාවට ඔක්තෝම්බර්, නොවැම්බර් මාසවල වෙන්න යන වෙනස - රටටම දන්වා නිවේදනයක්

උදෑසන 05.30 ට නිකුත් කළ නිවේදනයක් - පස්වරු 2 න් පසු මේ අයට මි. මී 50 ට වැඩි තරමක තද වැසි

උදෑසන 05.30 ට නිකුත් කළ නිවේදනයක් - පස්වරු 2 න් පසු මේ අයට මි. මී 50 ට වැඩි තරමක තද වැසි

“හර්මන්ප්‍රීත් කෝර්ගේ විශ්මිත උඩපන්දුවේ ඇත්ත එළියට''- සමාජ මාධ්‍ය කළඹූ වීඩියෝව Deepfake වීඩියෝව

“හර්මන්ප්‍රීත් කෝර්ගේ විශ්මිත උඩපන්දුවේ ඇත්ත එළියට''- සමාජ මාධ්‍ය කළඹූ වීඩියෝව Deepfake වීඩියෝව