රනිල් ගෑස් නිධියක අයිතිකාරයෙක්.?

Anura Kumara Dissanayaka Ranil Wickremesinghe srilanka presidential election 2024
By Wayomi Sep 15, 2024 10:41 AM GMT
Wayomi

Wayomi

Report

එදා රාජපක්ෂවගේ මේ පාර රනිල් නැති වුනොත් ගෑස් නැති වෙනවා කියන්නේ එයා ගෑස් නිධියක අයිතිකාරයෙක් දැයි ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර සිටියා.

ඔහු මේ බව කියා සිටියේ, මීරිගම ඊයේ (14) පැවැති ජන රැළියක් අමතමින්.

හිතාගන්නවත් බැරි විදිහට ‘ඥානා අක්කා ’ ගේ නිවෙසට දෙකෝටි අසූලක්ෂයක වන්දියක්.

හිතාගන්නවත් බැරි විදිහට ‘ඥානා අක්කා ’ ගේ නිවෙසට දෙකෝටි අසූලක්ෂයක වන්දියක්.


රනිල් නැති වුනොත් රටේ තෙල් නැතිවෙන්න රනිල් අරාබියේ සුල්තාන්දැයි එහිදී ඔහු ප්‍රශ්ණ කර සිටි අතර රනිල් කියනවා එයා හිටියේ නැතිනම් ඩොලර් එක රුපියල් 400 දක්වා ඉහළ යන බව පවසන්නේ රනිල් ඩොලර් එක උඩ වාඩී වී සිටිනවා දැයි අනුර කුමාර දිසානායක මෙහිදී අසා සිටිනවා.

මෙරට ඉන්ධන සංචිත ගැන අලුත්ම ආරංචියක්.

මෙරට ඉන්ධන සංචිත ගැන අලුත්ම ආරංචියක්.


එමෙන්ම රනිල් සිතා සිටින්නේ එයා වාඩි වෙලා ඉන්නකොට ඩොලර් එක තියෙන්නත් රනිල් පුටුවෙන් නැගිටිනකොට ඩොලර් එක උඩයන්න ඒක බැලුමක් දැයි ඔහු පවසන අතර එයාලා තමයි තෙල්, ගෑස් නැතිවෙන්න ආර්ථිකය හැදුව බවත් 2015 සිට 2019 ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කර ඩොලර් බිලියන දොලහමාරක් ගත්තා බව අනුර කුමාර දිසානායක පවසනවා. 

22 දිවුරන්න වෙන්නේ නෑ. - ජනාධිපතිවරණ ප‍්‍රතිඵල ප‍්‍රමාද වෙයි. - කොමිසමෙන් දැනුම්දීමක්.

22 දිවුරන්න වෙන්නේ නෑ. - ජනාධිපතිවරණ ප‍්‍රතිඵල ප‍්‍රමාද වෙයි. - කොමිසමෙන් දැනුම්දීමක්.

 

තව සතියයි.- ඒ අස්සේ එක්වරම IMF එකෙන් ලංකාව ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.

තව සතියයි.- ඒ අස්සේ එක්වරම IMF එකෙන් ලංකාව ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.

15 ගැන කියපු අනාවැකිය මතකද? - ලොකුම පැමිණිල්ලට සියල්ල සූදානම්?

15 ගැන කියපු අනාවැකිය මතකද? - ලොකුම පැමිණිල්ලට සියල්ල සූදානම්?