මෙරට ඉන්ධන සංචිත ගැන අලුත්ම ආරංචියක්.

Fuel Price In Sri Lanka Ceylon Petroleum Corporation
By Wayomi Sep 15, 2024 04:29 AM GMT
Wayomi

Wayomi

Report

පසුගිය ජූලි මාසයෙන් අවසන් වූ මාස හත තුළදි අපනයන ආදායම 5.6% කින් සහ ආනයන වියදම 9.1% කින් ඉහළ ගොස් ඇති බව මහ බැංකුව ප්‍රකාශ කරනවා.

ඒ අනුව පසුගිය වසරේ ජූලි මාසයේ පැවති ඩොලර් මිලියන 367ට සාපේක්ෂව මෙම වසරේ ජූලි මාසයේදී ඩොලර් මිලියන 604 ක් දක්වා ඉහළ ගොස් ඇත.

වැඩිම ආනයන වියදමක් දරා ඇත්තේ ඉන්ධන සඳහා වන අතර, එය ඩොලර් මිලියන 2,548.1ක්.

හිතාගන්නවත් බැරි විදිහට ‘ඥානා අක්කා ’ ගේ නිවෙසට දෙකෝටි අසූලක්ෂයක වන්දියක්.

හිතාගන්නවත් බැරි විදිහට ‘ඥානා අක්කා ’ ගේ නිවෙසට දෙකෝටි අසූලක්ෂයක වන්දියක්.

 

කෙසේ වෙතත් රෙදිපිළි සහ රෙදිපිළි උපාංග සඳහා වැය කර ඇති මුදල ඩොලර් මිලියන 1,607ක්. බෙහෙත් සහ ඖෂධීය නිෂ්පාදිත සඳහා ඩොලර් මිලියන ඩොලර් මිලියන 322.9 ක් වැය කර තිබෙනවා.

එමෙන්ම වැඩිම අපනයන ආදායමක් උපයා ඇත්තේ රෙදිපිළි සහ ඇඟලුම්වලින් වන අතර එය සටහන් වන්නේ ඩොලර් මිලියන 2,852.7ක් ලෙසටයි.

මේ අතර එම කාලසීමාව තුළ තේ අපනයනයෙන් ඩොලර් මිලියන 811.7 ක් උපයා තිබෙනවා.

22 දිවුරන්න වෙන්නේ නෑ. - ජනාධිපතිවරණ ප‍්‍රතිඵල ප‍්‍රමාද වෙයි. - කොමිසමෙන් දැනුම්දීමක්.

22 දිවුරන්න වෙන්නේ නෑ. - ජනාධිපතිවරණ ප‍්‍රතිඵල ප‍්‍රමාද වෙයි. - කොමිසමෙන් දැනුම්දීමක්.

අනුර බයවෙයි? - IMF එනවා නම් රනිල් සමඟ විවාදය බෑලූ.

අනුර බයවෙයි? - IMF එනවා නම් රනිල් සමඟ විවාදය බෑලූ.