15 ගැන කියපු අනාවැකිය මතකද? - ලොකුම පැමිණිල්ලට සියල්ල සූදානම්?

Sri Lanka Politician Sri Lanka Presidential Election 2024 srilanka election 2024 slpresidentialelection sriLankaelectionupdates
By Wayomi Sep 15, 2024 05:57 AM GMT
Wayomi

Wayomi

Report

මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් අදියරට පැමිණ ඇති මේ දින කිහිපයේදීද පිල් මාරු කිහිපයක් සිදු කිරීමට සාකච්ඡා සිදු වෙමින් ඇති බව ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙම දින කිහිපයේදී පිල් මාරු සිදු කිරීමට ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේද කිහිප දෙනෙකු මෙසේ සාකච්ඡා කරමින් සිටින බවයි ආරංචි මාර්ග පවසන්නේ.

හිතාගන්නවත් බැරි විදිහට ‘ඥානා අක්කා ’ ගේ නිවෙසට දෙකෝටි අසූලක්ෂයක වන්දියක්.

හිතාගන්නවත් බැරි විදිහට ‘ඥානා අක්කා ’ ගේ නිවෙසට දෙකෝටි අසූලක්ෂයක වන්දියක්.


ඒ අනුව එම සාකච්ඡාවන් අවසන් එකඟතාවයකට පැමිණිම සඳහා ඉතා තීරණාත්මක හමුවීම් කිහිපයක්ම සිදුවෙමින් ඇති බවද ආරංචි වෙනවා.

ඡන්දය කට උඩ තියන් ජනපති තීරණය කරන සුපිරි පිල් මාරුවකට ලෑස්තියි. - එම දින වකවානු මෙන්න.

ඡන්දය කට උඩ තියන් ජනපති තීරණය කරන සුපිරි පිල් මාරුවකට ලෑස්තියි. - එම දින වකවානු මෙන්න.

මෙරට ඉන්ධන සංචිත ගැන අලුත්ම ආරංචියක්.

මෙරට ඉන්ධන සංචිත ගැන අලුත්ම ආරංචියක්.