රනිල්ට දුන් ගෑස් සිලින්ඩරය ගැන මැතිවරණ කොමිසම ගත් තීන්දුව. - මැකෝ ගෙන් දැඩි ප්‍රකාශයක්.

Report

ස්වාධීන අපේක්‍ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට තරග වදින ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබා දී ඇති ගෑස් සිලින්ඩරය සලකුණ සම්බන්ධයෙන් එල්ල වන විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා එලෙස ප්‍රතිචාර දක්වා තිබුනේ, පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තම කණ්ඩායමට ලබා දී ඇත්තේ ගෑස් සිලින්ඩරය ලකුණ යැයි පවසමින් දේශපාලන පක්ෂයක් විසින් එල්ල කරන චෝදනා සම්බන්ධයෙනි.

හදිසියේම ජනපතිවරණයේ ප්‍රධාන අපේක්ෂයින් 6ක් මුහුණට මුහුණ විවාදයක්. - දිනය සහ සජීවී විකාශය ගැන දැනුම්දෙයි.

හදිසියේම ජනපතිවරණයේ ප්‍රධාන අපේක්ෂයින් 6ක් මුහුණට මුහුණ විවාදයක්. - දිනය සහ සජීවී විකාශය ගැන දැනුම්දෙයි.

කවුද මේ අනියම් බිරිඳ නිසා වැඩි ආරක්ෂාවක් ඉල්ලපු ජනාධිපති අපේක්ෂකයා.?

කවුද මේ අනියම් බිරිඳ නිසා වැඩි ආරක්ෂාවක් ඉල්ලපු ජනාධිපති අපේක්ෂකයා.?


"පළාත් පාලන මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය බොහෝ දෙනෙක් ඉල්ලලා තියෙනවා. වෙන්කරපු සලකුණ තියෙන්නේ දේශපාලන පක්ෂ සඳහා පමණයි. අනෙක් ඒවා ඕනම කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා බොරු දේවල් වලට ප්‍රසිද්ධියක් නොදිය යුතුයි. මේවාට උත්තර දීමත් බොරු වැඩක් මීඩියාවල ප්‍රචාරයන් ගන්න මෙවැනි දේවල් කරනවා.

මාධ්‍ය වලින් ඉල්ලනවා ඒවගේ දේවල් වලට ප්‍රචාරයක් දෙන්න එපා කියලා මැතිවරණ ආවරණයේදී ජනමාධ්‍යටත් මේ කරුණු ගැන දැනුමක් තිබිය යුතුයි. නැත්තන් මෙතැනට ඇවිල්ලා ගොඩක් අය මයික් අල්ලන් වොයිස් කට් දුන්නම හෙන පොරවල් වෙනවා."  

පොලිසියෙන් හදිසි දැනුම්දීමක්. - තත්වය භයානකයි . - මෙරට ප්‍රධාන මාර්ග රැසක් වැසෙයි.

පොලිසියෙන් හදිසි දැනුම්දීමක්. - තත්වය භයානකයි . - මෙරට ප්‍රධාන මාර්ග රැසක් වැසෙයි.

මෙන්න ඇපයකින් තොරව ණයක් ලබා ගන්න අලුත් බැංකුවක්.

මෙන්න ඇපයකින් තොරව ණයක් ලබා ගන්න අලුත් බැංකුවක්.

දිවයින පුරා වෙළඳුන් ලියාපදිංචි කිරීම අලුත්ම විදිහකට. - මෙන්න මේ පනතට අනුව වෙළෙන්දන් කළ යුතුම දේ මෙන්න.

දිවයින පුරා වෙළඳුන් ලියාපදිංචි කිරීම අලුත්ම විදිහකට. - මෙන්න මේ පනතට අනුව වෙළෙන්දන් කළ යුතුම දේ මෙන්න.