මෙන්න ඇපයකින් තොරව ණයක් ලබා ගන්න අලුත් බැංකුවක්.

Report

ජාතික ජන බලවේගය විසින් පිහිටවන ඉදිරි රජයක් යටතේ ව්‍යවසායකයන්ට ඇපයකින් තොරව ණයක් ලබාගැනීමට සංවර්ධන බැංකුවක් පිහිටුවන බව එම පක්ෂයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

කවුද මේ අනියම් බිරිඳ නිසා වැඩි ආරක්ෂාවක් ඉල්ලපු ජනාධිපති අපේක්ෂකයා.?

කවුද මේ අනියම් බිරිඳ නිසා වැඩි ආරක්ෂාවක් ඉල්ලපු ජනාධිපති අපේක්ෂකයා.?

මෙන්න සුබම සුබ ආරංචියක්. - ආරක්ෂක අංශයේ සාමාජිකයින්ට රජයෙන් නිවාස. - දෛනික සලාක දිමනාවත් වැඩිවෙයි.

මෙන්න සුබම සුබ ආරංචියක්. - ආරක්ෂක අංශයේ සාමාජිකයින්ට රජයෙන් නිවාස. - දෛනික සලාක දිමනාවත් වැඩිවෙයි.


ඔහු මේ බව කියා සිටියේ, ජාතික ජන බලවේග ජනාධිපතිවරණ ජන රැළියක් අමතමින්.

දිවයින පුරා වෙළඳුන් ලියාපදිංචි කිරීම අලුත්ම විදිහකට. - මෙන්න මේ පනතට අනුව වෙළෙන්දන් කළ යුතුම දේ මෙන්න.

දිවයින පුරා වෙළඳුන් ලියාපදිංචි කිරීම අලුත්ම විදිහකට. - මෙන්න මේ පනතට අනුව වෙළෙන්දන් කළ යුතුම දේ මෙන්න.


"අපේ රටේ ශක්තිමත්, ජාත්‍යන්තරය සමග තරග වැදීමට සමත් කොන්ත්‍රාත්කරුවන් ඉන්නවා. ඒ සඳහා රජය සහයෝගය ලබාදිය යුතුයි. තාක්ෂණය ප්‍රාග්ධනය ලබා දෙනවා. කර්මාන්තකරුවකු, ව්‍යවසායකයකු වෙන්න බැංකුවකින් ණයක් ගන්න දේපළක් උකස් කළ යුතු වෙනවා. දේපළක් ඇපයට නැතිව ණය ගන්න බෑ.

ජනාධිපති අපේක්ෂකයන්ට ප්‍රථම වතාවට අලුත් නීතියක්. - වසර 3කට ඡන්ද අයිතිය අහෝසි.

ජනාධිපති අපේක්ෂකයන්ට ප්‍රථම වතාවට අලුත් නීතියක්. - වසර 3කට ඡන්ද අයිතිය අහෝසි.


ඇප වලින් තොර ණය ලබාදෙන්න පුළුවන් සංවර්ධන බැංකුවක් අපි හදනවා. ඇපය තමයි එම ව්‍යාපාරය දියුණු කරන්න පුළුවන් ව්‍යාපෘති වාර්තාව. ඒ ව්‍යාපෘති වාර්තාව අධ්‍යයනය කරලා පියවරෙන් පියවර මුදල් ලබා දෙනවා."  

හිමාල කඳු මුදුනෙන් පැන තැබූ පුදුම ලෝක වාර්තාව. - පැනීමට හේතුව ඇහුවොත් ඔබටත් පුදුම හිතෙයි. - (VIDEO)

හිමාල කඳු මුදුනෙන් පැන තැබූ පුදුම ලෝක වාර්තාව. - පැනීමට හේතුව ඇහුවොත් ඔබටත් පුදුම හිතෙයි. - (VIDEO)

තණමල්විල දැරියගේ දූෂණ සිද්ධියට හම්බන්තොට රෝහලේ අධිකරණ වෛද්‍යවරයා පැටලුනු හැටි. - උසාවි තීන්දුවත් ලැබෙයි.

තණමල්විල දැරියගේ දූෂණ සිද්ධියට හම්බන්තොට රෝහලේ අධිකරණ වෛද්‍යවරයා පැටලුනු හැටි. - උසාවි තීන්දුවත් ලැබෙයි.