කවුද මේ අනියම් බිරිඳ නිසා වැඩි ආරක්ෂාවක් ඉල්ලපු ජනාධිපති අපේක්ෂකයා.?

Report

ජනාධිපති අපේක්ෂකයින් 39 දෙනාට ආරක්ෂාවක් සපයා දීමේදී ඉන් එක් අපේක්ෂකයකු කාන්තා ප්‍රශ්නයක් මුල්කරගෙන වැඩි ආරක්ෂාවක් ඉල්ලා ඇති බවට ආරංචි මාර්ග පවසනවා.

ලාංකික නළු නිළියන් රඟපෑ ඇමරිකානු චිත්‍රපටයක තොප්පියට හිතාගන්නවත් බැරි වටිනාකමක්. - (විශේෂ වීඩියෝ දර්ශන සහිතයි )

ලාංකික නළු නිළියන් රඟපෑ ඇමරිකානු චිත්‍රපටයක තොප්පියට හිතාගන්නවත් බැරි වටිනාකමක්. - (විශේෂ වීඩියෝ දර්ශන සහිතයි )


ගම්පහ සහ තවත් ප්‍රදේශයක ජනතාව දැඩි අවදානමක. - දැන් ලැබුණු ආරංචිය මෙන්න.

ගම්පහ සහ තවත් ප්‍රදේශයක ජනතාව දැඩි අවදානමක. - දැන් ලැබුණු ආරංචිය මෙන්න.


එවැනි පසුබිමක් තුළ තර්ජන සම්බන්ධයෙන් බුද්ධි අංශ මඟින් ඉහළ පෙළේ තක්සේරුවක් සිදු කෙරෙන අතර එම තක්සේරු වාර්තාවට අනුව තර්ජන ඇති අපේක්ෂකයන්ගේ ආරක්ෂාව වැඩිකිරීමට කටයුතු කරන බවයි පොලිස් මුලස්ථානය සඳහන් කළේ.

ලොකු තනතුරක් සමඟ ජැක්සන් ඇන්තනීගේ බිරිඳ සජිත් ලඟට. - (PHOTO)

ලොකු තනතුරක් සමඟ ජැක්සන් ඇන්තනීගේ බිරිඳ සජිත් ලඟට. - (PHOTO)


මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත කමිටුවක් පත්කර ඇති අතර එහි සභාපතිත්වය දරන්නේ මහජන ආරක්ෂක අමාතනංශයේ ලේකම්වරයා විසින්.

සෑම අපේක්ෂකයකුටම යම් ආරක්ෂාවක් ලබාදීම මූලිකව සිදු කෙරෙන අතර තර්ජන ඇති අපේක්ෂකයන් සම්බන්ධයෙන් තක්සේරු වාර්තා ලබා ගැනීමෙන් පසු ඔවුන්ගේ ආරක්ෂාව වැඩි කිරීමට එම කමිටුව තීරණය කරනු ලබන බවයි වාර්තා වෙන්නේ.

ශ්‍රී ලංකාවේ ජාතික ගීය සහ ධජය ගැන හදිසි තීරණයක්. - කොඩියට කළ අපරාධයක්.

ශ්‍රී ලංකාවේ ජාතික ගීය සහ ධජය ගැන හදිසි තීරණයක්. - කොඩියට කළ අපරාධයක්.


ඒ අනුව ඒ ඒ අපේක්ෂකයන්ට නියමිත ආරක්ෂාව ලබාදීම සිදු කරනු ලබනවා.

ජනාධිපති අපේක්ෂකයන්ට ප්‍රථම වතාවට අලුත් නීතියක්. - වසර 3කට ඡන්ද අයිතිය අහෝසි.

ජනාධිපති අපේක්ෂකයන්ට ප්‍රථම වතාවට අලුත් නීතියක්. - වසර 3කට ඡන්ද අයිතිය අහෝසි.


මේ අතර එක් එක් අපේක්ෂකයන් සහභාගි වන රැස්වීම් කල්වේලා ඇතිව දැනුම්දීමෙන් පසු එම රැස්වීම සඳහා අවශ්‍ය ආරක්ෂාව ලබාදීම සඳහා අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කරනු ලබයි.

ඡන්දදායකයෙක්ට උපරිම රු.දහසක්? - පක්ෂ නායකයින් තම ඡන්දදායකන්ට වියදම් කරන විදිහ මෙන්න.

ඡන්දදායකයෙක්ට උපරිම රු.දහසක්? - පක්ෂ නායකයින් තම ඡන්දදායකන්ට වියදම් කරන විදිහ මෙන්න.