පොලිසියෙන් හදිසි දැනුම්දීමක්. - තත්වය භයානකයි . - මෙරට ප්‍රධාන මාර්ග රැසක් වැසෙයි.

Weather Floods In Sri Lanka
By Wayomi Aug 19, 2024 06:26 AM GMT
Wayomi

Wayomi

Report

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ජලාශ කිහිපයක ජල මට්ටම් ඉහළ ගොස් ඇති අතර ඒ අවට පහත් බිම් ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ.

හදිසියේම ජනපතිවරණයේ ප්‍රධාන අපේක්ෂයින් 6ක් මුහුණට මුහුණ විවාදයක්. - දිනය සහ සජීවී විකාශය ගැන දැනුම්දෙයි.

හදිසියේම ජනපතිවරණයේ ප්‍රධාන අපේක්ෂයින් 6ක් මුහුණට මුහුණ විවාදයක්. - දිනය සහ සජීවී විකාශය ගැන දැනුම්දෙයි.

කවුද මේ අනියම් බිරිඳ නිසා වැඩි ආරක්ෂාවක් ඉල්ලපු ජනාධිපති අපේක්ෂකයා.?

කවුද මේ අනියම් බිරිඳ නිසා වැඩි ආරක්ෂාවක් ඉල්ලපු ජනාධිපති අපේක්ෂකයා.?


හැමිල්ටන් ඇළ සහ ලුණු ඔය පීටර ගැලීම හේතුවෙන් හලාවත - කොළඹ ප්‍රධාන මාර්ගය අද (19) අලුයම 01.30 සිට ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවී ඇති අතර ඒ හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා සිදු වී තිබෙනවා.

මෙම මාර්ග හරහා ගමන් ගන්නා රථ වාහන රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට තෝඩුවාව පොලීසිය දැනුම් දෙනවා.

මෙන්න ඇපයකින් තොරව ණයක් ලබා ගන්න අලුත් බැංකුවක්.

මෙන්න ඇපයකින් තොරව ණයක් ලබා ගන්න අලුත් බැංකුවක්.


මෙම මාර්ගයේ ගමන් කළ රථ වාහන කිහිපයක් ජලයට අසුවී ධාවනය කිරීමට නොහැකිව නතර වී තිබු බවද වාර්තා වෙනවා.

මේ අතර, කුකුලේ ගඟ ජලාශයේ එක් වාන් දොරටුවක් මේ වන විට විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝන මීටර 53ක ජල ධාරිතාවක් කුඩා ගඟ වෙත මුදා හැරෙයි.

ඒ, හේතුවෙන් ඒ අවට පහත් බිම් රැසක් ජලයෙන් යට වී ඇති අතර බුලත්සිංහල මෝල්කාව ප්‍රධාන මාර්ගයේ දඹල සහ ඇටඹගස් හන්දිය යන ප්‍රදේශවල මාර්ග, පහත්බිම් සහ නිවාස ද මේ වන විට ජලයෙන් යටවී තිබෙනවා.

මෙන්න සුබම සුබ ආරංචියක්. - ආරක්ෂක අංශයේ සාමාජිකයින්ට රජයෙන් නිවාස. - දෛනික සලාක දිමනාවත් වැඩිවෙයි.

මෙන්න සුබම සුබ ආරංචියක්. - ආරක්ෂක අංශයේ සාමාජිකයින්ට රජයෙන් නිවාස. - දෛනික සලාක දිමනාවත් වැඩිවෙයි.


එමෙන්ම බුලත්සිංහල මෝල්කාව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබෙන අතර බුලත්සිංහල සිට මෝල්කාව, ලත්පදුර, කෙලින්කන්ද ආදී ප්‍රදේශවලට ගමන් කිරීම සඳහා විකල්ප මාර්ග භාවිතා කිරීමට සිදුව ඇත.

මේ අතර මහවැව, ලුණූ ඔය හා හැමිල්ටන් ඇළ පිටාර ගැනීමත් සමඟ කොළඹ - පුත්තලම මාර්ගය මහවැව නගරය ආසන්නයෙන් ජලයෙන් යටවීම හේතුවෙන් ගමනා ගමනයට බාධා එල්ලව තිබෙනවා.

ජනාධිපති අපේක්ෂකයන්ට ප්‍රථම වතාවට අලුත් නීතියක්. - වසර 3කට ඡන්ද අයිතිය අහෝසි.

ජනාධිපති අපේක්ෂකයන්ට ප්‍රථම වතාවට අලුත් නීතියක්. - වසර 3කට ඡන්ද අයිතිය අහෝසි.


ඒ අනුව මේ වන විට මහවැව තනිවැල්ල දේවාලයේ සිට මහවැව නගරය දක්වා මාර්ගය ජලයෙන් පිරී ඇති හෙයින් රථවාහන ගමනා ගමනය ඉතා අවදානම් බව මාදම්පේ හා මාරවිල පොලිස්ථාන වලින් දැනුම් දී ඇත.‍

ශ්‍රී ලංකාවේ ජාතික ගීය සහ ධජය ගැන හදිසි තීරණයක්. - කොඩියට කළ අපරාධයක්.

ශ්‍රී ලංකාවේ ජාතික ගීය සහ ධජය ගැන හදිසි තීරණයක්. - කොඩියට කළ අපරාධයක්.


මේ අතර, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කළුතර, පුත්තලම සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල පුද්ගලයින් 2,354 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

දිවයින පුරා වෙළඳුන් ලියාපදිංචි කිරීම අලුත්ම විදිහකට. - මෙන්න මේ පනතට අනුව වෙළෙන්දන් කළ යුතුම දේ මෙන්න.

දිවයින පුරා වෙළඳුන් ලියාපදිංචි කිරීම අලුත්ම විදිහකට. - මෙන්න මේ පනතට අනුව වෙළෙන්දන් කළ යුතුම දේ මෙන්න.

හිමාල කඳු මුදුනෙන් පැන තැබූ පුදුම ලෝක වාර්තාව. - පැනීමට හේතුව ඇහුවොත් ඔබටත් පුදුම හිතෙයි. - (VIDEO)

හිමාල කඳු මුදුනෙන් පැන තැබූ පුදුම ලෝක වාර්තාව. - පැනීමට හේතුව ඇහුවොත් ඔබටත් පුදුම හිතෙයි. - (VIDEO)