හදිසියේම ජනපතිවරණයේ ප්‍රධාන අපේක්ෂයින් 6ක් මුහුණට මුහුණ විවාදයක්. - දිනය සහ සජීවී විකාශය ගැන දැනුම්දෙයි.

By Wayomi Aug 19, 2024 05:56 AM GMT
Report

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් 6 දෙනෙකුගේ සහභාගිත්වයෙන් මුහුණට මුහුණ විවාදයක් ලබන සැප්තැම්බර් මස 07 වන දින පැවැත්වීමට සංවිධානය කර ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළා.

කවුද මේ අනියම් බිරිඳ නිසා වැඩි ආරක්ෂාවක් ඉල්ලපු ජනාධිපති අපේක්ෂකයා.?

කවුද මේ අනියම් බිරිඳ නිසා වැඩි ආරක්ෂාවක් ඉල්ලපු ජනාධිපති අපේක්ෂකයා.?

ජනාධිපති අපේක්ෂකයන්ට ප්‍රථම වතාවට අලුත් නීතියක්. - වසර 3කට ඡන්ද අයිතිය අහෝසි.

ජනාධිපති අපේක්ෂකයන්ට ප්‍රථම වතාවට අලුත් නීතියක්. - වසර 3කට ඡන්ද අයිතිය අහෝසි.


මෙම විවාදය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගය අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ , සර්ව ජන බලය සංවිධානයේ දිලිත් ජයවීර සහ ද්‍රවිඩ අපේක්ෂකයෙකු ලෙස තරග කරන ආරියේන්ද්‍රන් යන ජනාධිපතිවරණ අපේක්ෂකයන් සඳහා මෙම ආරාධනය සිදුකර ඇත.

මෙන්න සුබම සුබ ආරංචියක්. - ආරක්ෂක අංශයේ සාමාජිකයින්ට රජයෙන් නිවාස. - දෛනික සලාක දිමනාවත් වැඩිවෙයි.

මෙන්න සුබම සුබ ආරංචියක්. - ආරක්ෂක අංශයේ සාමාජිකයින්ට රජයෙන් නිවාස. - දෛනික සලාක දිමනාවත් වැඩිවෙයි.

දිවයින පුරා වෙළඳුන් ලියාපදිංචි කිරීම අලුත්ම විදිහකට. - මෙන්න මේ පනතට අනුව වෙළෙන්දන් කළ යුතුම දේ මෙන්න.

දිවයින පුරා වෙළඳුන් ලියාපදිංචි කිරීම අලුත්ම විදිහකට. - මෙන්න මේ පනතට අනුව වෙළෙන්දන් කළ යුතුම දේ මෙන්න.


එමෙන්ම මෙරට ප්‍රධානතම විද්‍යුත් නාලිකා 7ක් සහ සමාජ මාධ්‍ය පිටු 200ක් හරහා මෙම විවාදය සජීවීව ප්‍රදර්ශනය කිරීමට කටයුතු සැලසුම් කර ඇති බවද ඔහු ප්‍රකාශ කරනවා.

මෙන්න ඇපයකින් තොරව ණයක් ලබා ගන්න අලුත් බැංකුවක්.

මෙන්න ඇපයකින් තොරව ණයක් ලබා ගන්න අලුත් බැංකුවක්.