උණුසුම් තත්ත්වයක් - මුදල් ලේකම්ගේ ගේ ඉස්සරහ උද්ඝෝෂණ කරන්න ගිය සුගීශ්වරට බිත්තර සහ ගොමවලින් ප්‍රහාර[VIDEO]
මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුමගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීමට ගිය නව ජනතා පෙරමුණේ නායක සුගීශ්වර බණ්ඩාර ඇතුළු පිරිසකට දැඩි විරෝධයක් එල්ල වී ඇති බව වාර්තා වේ.
එහිදී ඔවුන් වෙත බිත්තර සහ ගොම ප්‍රහාරයක් එල්ල වී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
එසේම ප්‍රහාරයෙන් පසු එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති අතර පසුව පොලිසිය මැදිහත් වී තත්ත්වය පාලනය කර ඇති බව සඳහන්.
බිලියන 1.1ක මත්ද්‍රව්‍ය ජාවාරමට සිවුරු ඇන්දවූයේ කවුද? භික්ෂූන් 22කගේ සිද්ධිය ගැන අද තීරණාත්මක හමුවක්
අඳාළ වීඩියෝව පහතින් උපුටා දක්වා ඇත,