ලංකාවම කතා කළ මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්ඡාවට අද මුදල් කාරක සභාව රැස්වෙයි

Report

මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් බාහිර පාර්ශවයක් විසින් සොරකම් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අද (28) දිනයේ පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව රැස්වී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේ අදාළ සාකච්ඡාවේදී මුදල් අමාත්‍යංශ ලේකම්වරයා කාරක සභාව හමුවට කැදවීම සම්බන්ධයෙන් තීරණය කරන බවයි.

විපක්ෂය පාර්ලිමේන්තුවෙන් විවාදයක් ඉල්ලයි - ආණ්ඩුව බෑ කියයි

විපක්ෂය පාර්ලිමේන්තුවෙන් විවාදයක් ඉල්ලයි - ආණ්ඩුව බෑ කියයි

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එමෙන්ම මුදල් කාරක සභාව විසින් අදාළ සිදුවීම පිළිබදව සිදුකරන සොයාබැලීම්වලට රජය පූර්ණ සහයෝගය ලබාදෙන බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

මම සලේගේ නීතිඥයා ලෙස කටයුතු කිරීම කිසිම අධිකරණයකට..නවත්වන්න බෑ - මාධ්‍ය කැළඹූ තහනම ගැන ගම්මන්පිලගෙන් සැර කතාවක්

මම සලේගේ නීතිඥයා ලෙස කටයුතු කිරීම කිසිම අධිකරණයකට..නවත්වන්න බෑ - මාධ්‍ය කැළඹූ තහනම ගැන ගම්මන්පිලගෙන් සැර කතාවක්

චීවරයේ ගෞරවය කෙළසූ චීවරධාරීන්ට කරන දේ මහජන ආරක්ෂක ඇමති කියයි

චීවරයේ ගෞරවය කෙළසූ චීවරධාරීන්ට කරන දේ මහජන ආරක්ෂක ඇමති කියයි