හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන අල්ලස් කොමිසමට
හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබෙනවා.
ඒ අනුව ඔහු අද (28) දින මෙසේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ ඇත්තේ ප්රකාශයක් ලබා දීම සඳහා බව සඳහන්.