ජනපති අපේක්ෂක විවාදයට 39 ටම ඇරයුම්.- හැබැයි අගෝස්තු 24 දවල් 12 ට කලින් මේ දේ කරන්නම වෙනවා.

Sri Lanka Presidential Election 2024
By Wayomi Aug 21, 2024 11:23 AM GMT
Wayomi

Wayomi

Report

2024 ජනාධිපතිවරණ අපේක්ෂක විවාදය සැලසුම් කර ඇති පරිදි සැප්තැම්බර් මස 7 වන දින ඒ ආකාරයෙන්ම පැවැත්වීමට කටයුතු කරන බව මාර්තු 12 ව්‍යාපාරය පවසනවා.

ඒ සඳහා අනෙකුත් අපේක්ෂකයන්ද දක්වන උනන්දුව සැලකිල්ලට ගනිමින් මෙම විවාදය අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කිරීමට ද තීන්දු කර ඇත.

පෙට්‍රල් ලීටරයක් රු.114ට? - 195 ට ගෙනාපු එක රු.350ක් වුණේ කොහොමද?

පෙට්‍රල් ලීටරයක් රු.114ට? - 195 ට ගෙනාපු එක රු.350ක් වුණේ කොහොමද?

හදිසියේම රු 10,000 සහනාධාරය 30,000ක් දක්වා වැඩි කෙරේ. - එය ලැබෙන්නේ මෙහෙමයි. - තවත් දෙයක් නොමිලේ.

හදිසියේම රු 10,000 සහනාධාරය 30,000ක් දක්වා වැඩි කෙරේ. - එය ලැබෙන්නේ මෙහෙමයි. - තවත් දෙයක් නොමිලේ.


මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටුව අපේක්ෂකයින් 39 දෙනාටම විවෘතව මෙම විවාද මාලාව සඳහා ආරාධනා කරන අතර ඒ සඳහා අපේක්ෂකයන්ගේ කැමැත්ත ඊමේල් ලිපිනයට අගෝස්තු 24 වනදා මධ්‍යහ්න 12 ට පෙර යොමුකරන ලෙසද දැනුම්දෙයි.

අක්කරයකට රුපියල් ලක්ෂයක්. - ජනාධිපතිත් කැමති වෙයි. - වගා කරුවන්ට මෙන්න සුබ ආරංචියක්.

අක්කරයකට රුපියල් ලක්ෂයක්. - ජනාධිපතිත් කැමති වෙයි. - වගා කරුවන්ට මෙන්න සුබ ආරංචියක්.


මීට අදාළ වැඩි විස්තර පහත දුරකථන අංකයෙන් ලබාගත හැකි බවත් මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටුව සඳහන් කරයි.

Email - march12movement@gmail.com

සම්බන්ධීකාරක - සුදාරක අර්ථනායක - 94724824460


Gallery