මෙරට ප්‍රබල වේග පන්දු ක්‍රීඩකයෙක් දකුණු අප්‍රිකාවට - වැඩේ වෙලා තියෙන්නෙ මෙහෙමයි.. (PHOTOS)

Report

දකුණු අප්‍රිකානු ෆ්‍රැන්චයිස් ලීගයක් වන 'එස්. ඒ'පන්දුවාර 20 තරගාවලියේ ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා වේග පන්දු යැවීමේ ක්‍රීඩක නුවන් තුෂාරව මිල දී ගෙන තිබෙනවා.

මෙරට ප්‍රබල වේග පන්දු ක්‍රීඩකයෙක් දකුණු අප්‍රිකාවට - වැඩේ වෙලා තියෙන්නෙ මෙහෙමයි.. (PHOTOS) | Nuwan Thusharava To South Africa

ඒ මුම්බායි ඉන්දියන්ස් හිමිකාරීත්වය යටතේ ක්‍රියාත්මක කණ්ඩායමක් වන 'එම්. අයි. කේප්ටවුන්' කණ්ඩායම විසින් ය.

මෙරට ප්‍රබල වේග පන්දු ක්‍රීඩකයෙක් දකුණු අප්‍රිකාවට - වැඩේ වෙලා තියෙන්නෙ මෙහෙමයි.. (PHOTOS) | Nuwan Thusharava To South Africa

කෙසේ වෙතත්, එස්. ඒ 20 තරගාවලිය හෙට (10) ආරම්භ වීමට නියමිතයි.

එමෙන්ම, එම තරගාවලිය පෙබරවාරි මස 10 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

Sponsored By Sarrita Jewellery

මෙරට ප්‍රබල වේග පන්දු ක්‍රීඩකයෙක් දකුණු අප්‍රිකාවට - වැඩේ වෙලා තියෙන්නෙ මෙහෙමයි.. (PHOTOS) | Nuwan Thusharava To South Africa