මාලිමාවේ ජාතික ලැයිස්තුව නිවේදනය කෙරේ. - එම ලැයිස්තුව මෙන්න.

Report

2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය සඳහා වෙන් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා තෝරාගන්නා ලද නම්, එම පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ විසින් මැතිවරණ කොමසාරිස් සමත් ශ්‍රී රත්නායක වෙත යොමුකර තිබෙනවා.

ඒ, අනුව මෙවර මැතිවරණ ප්‍රතිඵල අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 18ක් හිමිවිය.

නව ආණ්ඩු පෙරළියත් එකක් පසුගිය සතියටත් වඩා රන් මිල සීඝ්‍ර පහළ යෑමක්. - නව මිල ගණන් මෙනන්.

නව ආණ්ඩු පෙරළියත් එකක් පසුගිය සතියටත් වඩා රන් මිල සීඝ්‍ර පහළ යෑමක්. - නව මිල ගණන් මෙනන්.

මොකක්ද මේ අලුත්ම ආරංචිය? - රවී -දිනේෂ් රනිල් ජාතික ලැයිස්තුවෙන් එනව ලු?

මොකක්ද මේ අලුත්ම ආරංචිය? - රවී -දිනේෂ් රනිල් ජාතික ලැයිස්තුවෙන් එනව ලු?

ජාතික ජන බලවේගය නම්කළ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු 

1 බිමල් නිරෝෂන් රත්නායක

2 ආචාර්ය අනුර කරුණාතිලක

3 මහාචාර්ය උපාලි පන්නිලගේ 4 එරංග උදේශ් වීරරත්න 5 අරුණ ජයසේකර

6 ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම

7 ජනිත රුවන් කොඩිතුවක්කු

8 පුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩි

9 රාමලිංගම් චන්ද්‍රසේකර්

10 වෛද්‍ය නජිත් ඉන්දික

11 සුගත් තිලකරත්ත

12 ලක්මාලි කාන්චනා හේමචන්ද්‍ර

13 සුනිල් කුමාර ගමගේ

14 ගාමිණී රත්නායක

15 මහාචාර්ය රුවන් චමින්ද රණසිංහ

16 සුගත් වසන්ත ද සිල්වා

17 අබුබකර් ආදම්බාවා

18 උපාලි සමරසිංහ

දිලිත් ජයවීර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එන හැටි. - ලිපියකුත් යවලා.

දිලිත් ජයවීර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එන හැටි. - ලිපියකුත් යවලා.


GalleryGallery