මොකක්ද මේ අලුත්ම ආරංචිය? - රවී -දිනේෂ් රනිල් ජාතික ලැයිස්තුවෙන් එනව ලු?

Report

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුනේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන සහ හිටපු ඇමැති රවී කරුණානායක පත් කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පෙරමුණෙන් මන්ත්‍රීවරු තිදෙනෙක් ඡන්දයෙන් තේරී පත්ව ඇති අතර පක්ෂ ආරංචි මාර්ග පවසන්නේ, එම තිදෙනා ද ඇතුළුව මන්ත්‍රීවරු පස් දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායමේ නායකයා ලෙස පත් කෙරෙන්නේ ද දිනේෂ් ගුණවර්ධන බවයි.

නව ආණ්ඩු පෙරළියත් එකක් පසුගිය සතියටත් වඩා රන් මිල සීඝ්‍ර පහළ යෑමක්. - නව මිල ගණන් මෙනන්.

නව ආණ්ඩු පෙරළියත් එකක් පසුගිය සතියටත් වඩා රන් මිල සීඝ්‍ර පහළ යෑමක්. - නව මිල ගණන් මෙනන්.

මේ අතර මෙම පෙරමුණ ලියාපදිංචි කර ඇත්තේ රවී කරුණනායකයි.

එමෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසංහ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණය කෙරෙන බව ද ඉහත අරංචි මාර්ග සඳහන් කරනවා.

හදිසියේම දිවයින පුරා විශේෂ ආරක්ෂක ක්‍රමවේදයන් . පළාත් උඩින් ඩ්‍රෝන කැමරා - ත්‍රිවිධ හමුදාවම කැඳවයි.

හදිසියේම දිවයින පුරා විශේෂ ආරක්ෂක ක්‍රමවේදයන් . පළාත් උඩින් ඩ්‍රෝන කැමරා - ත්‍රිවිධ හමුදාවම කැඳවයි.