ඡන්දය අස්සේ නාමල් සුවිශේෂී කෙනෙක් හමුවෙලා..(PHOTO)

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ඊයේ(1) මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා හමුවුණා.

එහිදී මෙරට වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව ඉන්දීය මහ කොමසාරිස්වරයා සමඟ කරුණු හුවමාරු කරගත් බවයි එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේ.

Gallery