මුජිබර්ගේ ගෙදර කංජිපානිට දුන් පාටිය එක්වරම එළියට ආ හැටි. - (VIDEO)

Report

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරු කංජිපානි ඉම්රාන් සමග නිවසේ සාදයක් පැවැත් වූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රයේ මුජිබර් රහුමාන් ට චෝදනා එල්ල වී තිබෙනවා.

මඟ බලන් හිටපු සුබ ආරංචියක්. පඩි වැඩි කරයි..? - සේවක අවම වැටුප ඉහල දැමීමට අනුමැතිය.

මඟ බලන් හිටපු සුබ ආරංචියක්. පඩි වැඩි කරයි..? - සේවක අවම වැටුප ඉහල දැමීමට අනුමැතිය.

කවුරුත් යන්න ආසාවෙන් හිටපු රටකින් ශ්‍රී ලාංකිකයින්ට රැකියා වරම්.

කවුරුත් යන්න ආසාවෙන් හිටපු රටකින් ශ්‍රී ලාංකිකයින්ට රැකියා වරම්.


පාර්ලිමේන්තුවේ පැවති විවාදයක් අතරතුරදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මෙලෙස චෝදනා එල්ල කළා.

රාජ්‍ය සේවයේ වැටුප් දීමනා සංශෝධනය ගැන ගත් අලුත්ම තීරණය. - යෝජනා කැඳවීම ගැන දැනුම්දීමක්.

රාජ්‍ය සේවයේ වැටුප් දීමනා සංශෝධනය ගැන ගත් අලුත්ම තීරණය. - යෝජනා කැඳවීම ගැන දැනුම්දීමක්.

10%කට යටත්ව පොලී සහනාධාරයක්. - මෙන්න තවත් කැබිනට් අනුමැතියක්.

10%කට යටත්ව පොලී සහනාධාරයක්. - මෙන්න තවත් කැබිනට් අනුමැතියක්.


නමුත් අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරමින් මුජිබර් රහුමන් කියා සිටියේ එවන් සබඳතාවයක් තිබුණේ නම් ගෝඨාභය රාජපක්ෂ රජය විසින් තමනට එරෙහිව නීතිය ක්‍රියාත්මක වනු ඇති බවයි.

එමෙන්ම තමන් සම්බන්ධයෙන් එවක ආණ්ඩුව දැඩි විමසිල්ලෙන් සිටි බවත් දුරකථන ඇමතුම් පවා නිරීක්ෂණයකින් කටයුතු කළ බවත් ඔහු අවධාරණය කර සිටියා.

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කරන මාසය ගැන අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්.

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කරන මාසය ගැන අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්.

ලබන වසරේ සිට පාසල් සිසුන්ට නොමිලේ ලැබෙන දෙයක් ගැන අධ්‍යපන ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්.

ලබන වසරේ සිට පාසල් සිසුන්ට නොමිලේ ලැබෙන දෙයක් ගැන අධ්‍යපන ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්.