නිවසක ආරවුලකින් පුද්ගලයෙකු ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට

Report

තලමල්ගම, නාගොල්ලාගම ප්‍රදේශයේ නිවසක සිදු වූ ආරවුලක් අතරතුර පුද්ගලයෙකුට පහර දී ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නාගොල්ලාගම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන 59 හැවිරිදි පුද්ගලයෙකි.

අද මුළු දිවයිනටම 2න් පස්සේ සිද්ධ වෙන්නේ මේකයි - විශේෂ වලංගු නිවේදනයක්

අද මුළු දිවයිනටම 2න් පස්සේ සිද්ධ වෙන්නේ මේකයි - විශේෂ වලංගු නිවේදනයක්

ඝාතනය සම්බන්ධයෙන් තලමල්ගම පොලිස් ස්ථානය මගින් ආරම්භ කළ විශේෂ විමර්ශනයකට අදාළව සිදුකළ මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් තලමල්ගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

අද ඔබේ මුළු දවසම ක්ෂණයෙන් වෙනස් කරන ජීවිතයම උඩුයටිකුරු කරන අද ලග්න පලාපල

අද ඔබේ මුළු දවසම ක්ෂණයෙන් වෙනස් කරන ජීවිතයම උඩුයටිකුරු කරන අද ලග්න පලාපල