තවත් වෙඩි තැබීමක් - පුද්ගලයෙක් මරුට - 4ක් රෝහලට

Report

කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේත් මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව ඇත.

ඒ අනුව එම ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක් තුළදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය වාර්තා කරයි.

එහිදී තුවාල ලැබූවන් මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්. 

කළුතර වෙඩි තැබීමක් - තත්ත්වය බරපතලයි

කළුතර වෙඩි තැබීමක් - තත්ත්වය බරපතලයි

අකුරේගොඩ කළඹපු ඝාතකයන් CCTV දර්ශනවල - පැනලා ගිහින් තියෙන්නේ මඟදි තව අනතුරකුත් කරලා

අකුරේගොඩ කළඹපු ඝාතකයන් CCTV දර්ශනවල - පැනලා ගිහින් තියෙන්නේ මඟදි තව අනතුරකුත් කරලා