නාමල් වෙනුවට ලිමිණි වේදිකාවට? ඊළග ජනාධිපති අපේක්ෂක ලිමිණිද? ලිමිණිගේ පියා තොරතුරු හෙළි කරයි

Report

ලිමිනිගේ පියා සහ නාමල් රාජපක්ෂගේ මාමණ්ඩිය වන තිලක් වීරසිංහ පවසා ඇත්තේ, මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් අනුරාධපුරයේ පැවැත්වෙන 12 වන රැස්වීමට ලිමිනිට සහභාගී වීමට නොහැකි බවයි. ඔහු මේ බව වෙබ් අඩවියකට ලබා දුන් විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කළ බව මාධ්‍ය පවසයි.

මෙහි දී ඔහු බොහෝ මතභේදාත්මක තොරතුරු ප්‍රකාශයට පත් කර ඇත. මම ලිමිනිගෙන් ඇසූ විට ඇය පැවසුවේ ඇය එතරම් සූදානම් නැති බවයි. තව දින තුනක් ඉතිරිව ඇත.

නාමල් රාජපක්ෂට මරණ තර්ජන එල්ල වෙලා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - සමාජ මාධ්‍යයේ ව්‍යාජ ප්‍රචාරත් ඉහළට

නාමල් රාජපක්ෂට මරණ තර්ජන එල්ල වෙලා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - සමාජ මාධ්‍යයේ ව්‍යාජ ප්‍රචාරත් ඉහළට

ලිමිනි 12 වන දින අනුරාධපුර වේදිකාවට නොයනු ඇත. මා දන්නා තරමින් නොවේ. ලිමිනි නාමල් අතහැර වේදිකාවට නැඟී දේශපාලනයේ ඉහළට නැඟීමට යනවාද? එය කළ නොහැකි ය.

නමුත් දැන් අපගේ යුතුකම වන්නේ අප ගැන සැලකිලිමත් වීම සහ දරුවන් රැකබලා ගැනීමයි. ඒ ලිමිනිගේ යුතුකමයි. දරුවන් අපේ නිවසේ සිටිති. 2029 ජනාධිපති අපේක්ෂකයාව හඳුන්වන්නෙ මගේ දුව ලිමිනි කියලා.මම දන්නේ නැහැ මමත් ඒක පිළිගන්නේ නැහැ. ගෙදර එහෙම සංවාදයක් ඇති වුණේ නැහැ. ඒක කොහෙන්ද ආවේ කියලා ප්‍රශ්නයක් තියෙනවා " ඔහු සඳහන් කළේය.

නාමල් වෙනුවට ලිමිණි වේදිකාවට? ඊළග ජනාධිපති අපේක්ෂක ලිමිණිද? ලිමිණිගේ පියා තොරතුරු හෙළි කරයි | Limini Won T Join Anuradhapura Rally Father