රටේ මහජනතාවට අති විශේෂ නිවේදනයක් - නියෝජ්‍ය පොලිස්පතිගෙන් වාහන හිමියන්ට දැනුවත් කිරීමක් [VIDEO]

Report

ශ්‍රි ලංකා පොලිසිය විසින් රටේ මහජනතාවට අති විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත. නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ.සේනාධීර මහතා විසින් මෙම නිවේදනය නිකුත් කර ඇත.

ඒ මේ දිනවලදී වාහන දඩ ගෙවීම් සම්බන්ධයෙන් යැයි පවසා ව්‍යාජ පණිවිඩයක් දුරකථනයට පැමිණෙන බවත් මෙම ව්‍යාජ පණිවිඩය හරහා මුදල් ගෙවීම අවශ්‍ය බවත් නොකළහොත් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පවසමින් බැංකු ගිණුමේ හා පුද්ගලයාගේ තොරතුරු ලබාගෙන මුදල් වංචා සිදු කරන බව අනතුරු අඟවා ඇත.

වාහන හිමියන්ට විශේෂ නිවේදනයක් - මාස 3කට සැරයක් මේ පරීක්ෂණය අනිවාර්යයි - සැප්තැම්බර් 19 පසු නීතිය දැඬි වෙයි

වාහන හිමියන්ට විශේෂ නිවේදනයක් - මාස 3කට සැරයක් මේ පරීක්ෂණය අනිවාර්යයි - සැප්තැම්බර් 19 පසු නීතිය දැඬි වෙයි

එමෙන්ම මෙම කටයුතු සදහා GovPay පමණක් ඇති බවත් වෙනත් වෙබ් අඩවියක් හෝ ක්‍රමයක් නොමැති බවත් පෙන්වා දුන්නේය.

අදාළ නිවේදනයේ සම්පූර්ණ විස්තරය පහතින්,

අද ඉල්ලන අයට සති දෙකෙන් අංක තහඩු - රියදුරු බලපත්‍ර ගැනත් අවදානය - කහ කොළ අංක තහඩුවෙන් කෝකද හරි - ඇමති බිමල්ගෙන් පිළිතුරු

අද ඉල්ලන අයට සති දෙකෙන් අංක තහඩු - රියදුරු බලපත්‍ර ගැනත් අවදානය - කහ කොළ අංක තහඩුවෙන් කෝකද හරි - ඇමති බිමල්ගෙන් පිළිතුරු