පොහොට්ටුවේ අනුරාධපුර ජනසටන රැළිය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන ‘ජනසටන’ ජනරැලිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (12) අනුරාධපුර නගරයේදී පැවැත්වීමට නියමිත බව එම පක්ෂයේ ජාතික කැඳවුම්කරු, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පැවසීය.

ගොවි ජනතාවට සහ රටේ ජනතාවට වත්මන් ආණ්ඩුව පසුගිය කාලය තුළ ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීමට විරෝධය පළ කිරීම මෙහි ප්‍රධාන අරමුණක් බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

හිටපු ජනපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ හදිසි බයිපාස් හෘද සැත්කමකට

හිටපු ජනපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ හදිසි බයිපාස් හෘද සැත්කමකට

හොර සිම්වලට තිත -සිම් නිකුත් කිරීමේ රෙගුලාසි වෙනස් කෙරේ

හොර සිම්වලට තිත -සිම් නිකුත් කිරීමේ රෙගුලාසි වෙනස් කෙරේ