රැප් ගායක ඉරාජ් වීරරත්න CIDයට

Sri Lanka Police Crime Branch Criminal Investigation Department Sinhala news
By Dilasha Mar 26, 2025 08:15 AM GMT
Dilasha

Dilasha

Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැඳවීමක් හේතුවෙන් ප්‍රකාශයක් ලබාදීමට ප්‍රසිද්ධ රැප් ගායක ඉරාජ් වීරරත්න මහතා අද (26) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ අංශය වෙත පැමිණ ඇති බව වාර්තා වේ.

ඊයේ (25) දිනයේදී සුදත්ත තිලකසිරි මහතා සම්බන්ධයෙන් තමාගේ යූටියුබ් නාලිකාව හරහා සිදුකළ හෙළිදරව්වක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙලෙස කැඳවා ඇති බව සඳහන් වේ.

දළදා මාලිඟාවට මුදල් ලබාදෙන ලෙසට වංචනික ලෙස සිදුකළ ඉල්ලීමක් සම්බන්ධයෙන් තමා අදාළ දැනුවත් කිරීම සිදුකළ බව ද අදාළ වීඩියෝව ලෝකේ වටේ සිටින ශ්‍රී ලාංකිකයින් බහුතරයක් නරඹා ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය. 

ලාෆ් ගෑස් හිඟයක් ද? - දැන්ම අමතන්න 1345 !

ලාෆ් ගෑස් හිඟයක් ද? - දැන්ම අමතන්න 1345 !

ඖෂධ මිල ගැන රජයෙන් ගත් හදිසි තීන්දුව

ඖෂධ මිල ගැන රජයෙන් ගත් හදිසි තීන්දුව

පහරදී, පුටුවක බැඳ, ගිනි තියයි - උදේම ඇසුණු ඇඟ කිලිපොලන පුවත

පහරදී, පුටුවක බැඳ, ගිනි තියයි - උදේම ඇසුණු ඇඟ කිලිපොලන පුවත


මෙන්න රජයෙන් අවුරුදු තෑගි - 5000ක ආහාර මල්ලක් 2500කට!

මෙන්න රජයෙන් අවුරුදු තෑගි - 5000ක ආහාර මල්ලක් 2500කට!