දෙ‍ළොස් හැවිරිදි පාසල් සිසුවකු අපයෝජනය කළ බව කියන ගුරුවරයා රිමාන්ඩ්

Report

දෙ‍ළොස් හැවිරිදි පාසල් සිසුවකු විද්‍යාලයේ ගණිතාගාරයේදී අපයෝජනය කළ බව කියන සිද්ධියකට අදාළ අනුරාධපුර මුලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය අත්අඩංගුවට ගත් අනුරාධපුර ප්‍රධාන පෙළේ මිශ්‍ර පාසලක ගුරුවරයෙක් එළඹෙන 08 වන දින දක්වා රක්ෂිත භාරයේ තැබීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කර ඇත.

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම

ඒ අනුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ තිරප්පනේ අතුන්ගම පදිංචි විවාහක ගුරුවරයෙක් බව වාර්තා වේ. මෙම සැකකාර ගුරුවරයා සඳහා පෙනී සිටි නිතීඥ රංජිත් රාජකරුණා අධිකරණයට කරුණු දක්වමින් තම සේවාදායකයාට එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව කියා සිටියා.

එසේම ඕනෑම ඇප කෙන්දේසියක් මත මුදා හරින ලෙසට ද නිතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිට තිබෙනවා.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු එළඹෙන 08 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබීමට පියවර ගෙන ඇත.

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙන්න - සිසුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙන්න - සිසුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය

රනිල්ව අත්අඩංගුවට අරන් ගෙනිච්චේ එයාගේ මිත්තණියට අයිතිය තිබිච්ච අක්කර 43 වැලිකඩ බන්ධනාගාර බිමට, ඒ වගේ පරපුරක මනුස්සයෙක්ට මේක මහ ඛේදජනකයක්, වජිර කම්පාවෙන්

රනිල්ව අත්අඩංගුවට අරන් ගෙනිච්චේ එයාගේ මිත්තණියට අයිතිය තිබිච්ච අක්කර 43 වැලිකඩ බන්ධනාගාර බිමට, ඒ වගේ පරපුරක මනුස්සයෙක්ට මේක මහ ඛේදජනකයක්, වජිර කම්පාවෙන්