ඖෂධ මිල ගැන රජයෙන් ගත් හදිසි තීන්දුව

By Shehan Mar 26, 2025 04:31 AM GMT
Report

ඖෂධවල උපරිම සිල්ලර මිල යාන්ත්‍රණයක් නියාමනය කිරීම සඳහා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

මෙම ගැසට් නිවේදනය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් නිකුත් කර තිබේ.

දේශබන්දු තනි වෙයි- දවස් 5කට පොත් 5ක් කියවා අවසන්ලු!

දේශබන්දු තනි වෙයි- දවස් 5කට පොත් 5ක් කියවා අවසන්ලු!

ඖෂධ නියාමන අධිකාරියට වසරකට දෙවරක් උපරිම මිල සංශෝධනය කිරීමට අවසර හිමි වන අතර, ඩොලරයේ වටිනාකම උච්ඡාවචනය වුවහොත් මහජන සුභසිද්ධිය වෙනුවෙන් ඕනෑම අවස්ථාවකදී මෙම උපරිම මිල වෙනස් කිරීමට ඔවුන්ට නීතිමය බලයද හිමිව ඇත.