පහරදී, පුටුවක බැඳ, ගිනි තියයි - උදේම ඇසුණු ඇඟ කිලිපොලන පුවත

Fire Sinhala news
By Dilasha Mar 26, 2025 07:20 AM GMT
Dilasha

Dilasha

Report

මාපලගම කුඩා කුඩමාලාන තේ කර්මාන්තශාලාවකදී වතු නිලධාරියෙකුට පහරදී පුටුවක බැඳ ගිනි තබා ඇති පුවතක් නාගොඩ මාපලගම ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

ගිනි ගැනීම හේතුවෙන් නිලධාරියාගේ කෑ ගැසීම අසා එහි සේවය කරන පිරිස් පැමිණ ඔහු බේරාගෙන ගින්න නිවා දමා ඇති අතර ගින්න හේතුවෙන් ඔහුගේ ශරීරය පුරා පිලිස්සුම් තුවාල සිදුව ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.

සිදුවීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත. 

Trending News

දරු තිදෙනා අතැර සරසවි ඇඳුරාගේ බිරිඳත් මියයයි!

දරු තිදෙනා අතැර සරසවි ඇඳුරාගේ බිරිඳත් මියයයි!

දහම් පාසැල් ගුරු විභාගයේ අයදුම්පත් භාරගන්නා අවසන් දිනය දීර්ඝ කෙරේ

දහම් පාසැල් ගුරු විභාගයේ අයදුම්පත් භාරගන්නා අවසන් දිනය දීර්ඝ කෙරේ

ReeCha