කලින් රජය ජනාධිපතිවරණයට සති දෙකක් තියලා බිලියන 1.4 න් කරපු සෙල්ලම මාට්ටු, අල්ලස් කොමිසමෙන් විමර්ශනයක්

Government Of Sri Lanka Bribery Commission Sri Lanka Law and Order Latest Headlines Sinhala news
By Kaushi Aug 27, 2025 11:40 AM GMT
Kaushi

Kaushi

Report

ඉකුත් රජය සමයේ අධ්‍යාපන අමාත්‍යාංශය සහ විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක කරන ලද වැඩ පිළිවෙලක් වශයෙන් පාසල්වලට ස්මාර්ට් ටීවි ලබාදීමේදී අක්‍රමිකතාවක් සිදුවී ඇති බවට විදුලි සංදේශන නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් බන්දුල හේරත් මහතා කරන ලද පැමිණිල්ලක් මත අද ඔහුව අල්ලස් කොමිසමට කැඳවා තිබෙනවා.

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම

රියදුරු බලපත්‍රය ගැන ගත්තු අලුත්ම තීරණය, මීට පස්සේ ලයිසන් ගන්න ඕනේ මෙහෙම

ඒ අනුව පැය පහක පමණ ප්‍රශ්න කිරීමකින් පසුව එතුමා මාධ්‍යයට අදහස් දක්වා සිටියා. ඔහු සඳහන් කර ඇත්තේ රුපියල් බිලියන 1.4 ගණනක මුදලක් ඉන් අවභාවිතා වී ඇති බවටයි.

එමෙන්ම මෙම මිලදී ගැනීම් සිදුකර ඇත්තේ හදිසි මිලදී ගැනීම් විදිහට බව ද සඳහන්. එසේම ජනාධිපතිවරණයට සති දෙකකට පමණ පෙර අඳාළ බඩු ඇනවුම් කර ඇති බවත් පවසයි.

කෙසේ වෙතත් මෙම බඩු ගෙන්වීමේදී විවෘත භාවයක් නොමැති නිසා මේ සඳහා විමර්ශනයක් කරන මෙන් අල්ලස් කොමිසමෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙන්න - සිසුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙන්න - සිසුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය

රනිල්ව අත්අඩංගුවට අරන් ගෙනිච්චේ එයාගේ මිත්තණියට අයිතිය තිබිච්ච අක්කර 43 වැලිකඩ බන්ධනාගාර බිමට, ඒ වගේ පරපුරක මනුස්සයෙක්ට මේක මහ ඛේදජනකයක්, වජිර කම්පාවෙන්

රනිල්ව අත්අඩංගුවට අරන් ගෙනිච්චේ එයාගේ මිත්තණියට අයිතිය තිබිච්ච අක්කර 43 වැලිකඩ බන්ධනාගාර බිමට, ඒ වගේ පරපුරක මනුස්සයෙක්ට මේක මහ ඛේදජනකයක්, වජිර කම්පාවෙන්