අද මේ වෙලාවේ ඉඳන් ලංගමත් වර්ජනයක්
Sri Lanka
Strike Sri Lanka
Srilanka Bus
Sinhala news
Breaking News
By Kaushi
අද (27) දින මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කරන බව ලංකා ගමනාගමන මණ්ඩල වෘත්තීය සමිති ප්‍රකාශ කරයි.
ඒ අනුව දුර ගමන් බස් රථ සඳහා ඒකාබද්ධ කාලසටහනක් හඳුන්වා දීමෙන් මතුව ඇති ගැටලු කිහිපයක් මුල් කරගෙන මෙම වර්ජනය ආරම්භ කරන බවයි එම වෘත්තීය සමිති සඳහන් කරන්නේ.
