ලාෆ් ගෑස් හිඟයක් ද? - දැන්ම අමතන්න 1345 !

By Shehan Mar 26, 2025 07:33 AM GMT
Report

ලාෆ් ගෑස් සමාගම පවසන්නේ, තම සමාගම විසින් රට පුරා කිසිදු හිඟයකින් තොරව ගෑස් බෙදාහැරීම සිදු කරන බවයි.

නුවරඑළිය ප්‍රදේශයේ ලාෆ් ගෑස් හිඟයක් ඇති බවට ඇතැම් මාධ්‍ය විසින් පළ කළ පුවතක් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින්, සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලු ගෑස් අලෙවි නියෝජිතයන්ට අවශ්‍ය ප්‍රමාණයෙන් ගෑස් සිලින්ඩර් බෙදා හැර ඇති බවයි.

එසේ වුවත්, යම් ප්‍රදේශයක ගෑස් හිඟයක් පවතින්නේ නම්, 1345 යන අංකයට ඇමතුමක් ලබා දී ඒ ගැන දැනුම් දෙන ලෙසත් එම සමාගම ඉල්ලා සිටී.

Trending News

මහින්ද සැර වෙයි - හිටපු හමුදාපතිවරුන්ට දැමූ සම්බාධක ගැන නිවේදනයක්

මහින්ද සැර වෙයි - හිටපු හමුදාපතිවරුන්ට දැමූ සම්බාධක ගැන නිවේදනයක්

ඇමති සැඟවෙයි... හමුදාවත් ආපසු කැඳවයි...බෞද්ධයින්ට නින්දාවක්

ඇමති සැඟවෙයි... හමුදාවත් ආපසු කැඳවයි...බෞද්ධයින්ට නින්දාවක්

දරු තිදෙනා අතැර සරසවි ඇඳුරාගේ බිරිඳත් මියයයි!

දරු තිදෙනා අතැර සරසවි ඇඳුරාගේ බිරිඳත් මියයයි!