අද කොළඹ කොටස් වෙළෙඳපොළේ ඒකක ඉහළ ගියේ මෙහෙමයි
කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (27) දින ඒකක 139.82 කින් ඉහළ ගොස් ඒකක 20,753.21 වශයෙන් සටහන් විය.
ඒ අනුව එය ප්‍රතිශතයක් වශයෙන් 0.68%ක ඉහළ යෑමක් බව පවසයි.
එසේම අද දිනයේ පිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 7.4ක් වශයෙනි.