හැමෝම ඊර්ෂ්‍යා කරපු ලෂිනි එක්ක ඔන්න අද තරුණියන්ගේ සිහින කුමාරයා, නදීමාල් පෙරේරා යුග දිවියට, ඒ දෙන්නගේ ලස්සන [VIDEO]

Report

නදීමාල් පෙරේරා කියන්නේ කවුද කියලා ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.

ප්‍රසිද්ධ ගායකයෙක් වන අමල් පෙරේරාගේ ආදරණීය පුත්‍රයා වගේම නදීමාල් කියන්නේ ගොඩක් තරුණියන්ගේ ක්‍රෂ් එක එහෙම නැත්තම් සිහින කුමාරයා කිව්වොත් හරි.

හැබැයි ඒ හැමෝම අඬවමින් මීට ටික දවසකට කළින් ඔහු විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න තමන්ගේ ආදරණීය පෙම්වතියට විවාහ යෝජනා කරනවා.

මොන තරම් අසහනයක්ද හිතන්නකෝ, ඔෆිස් එකේ ගෑණු ටොයිලට් එකට යනවා වීඩියෝ කරන්න තරම්

මොන තරම් අසහනයක්ද හිතන්නකෝ, ඔෆිස් එකේ ගෑණු ටොයිලට් එකට යනවා වීඩියෝ කරන්න තරම්

මේ ආරංචියත් එක්ක ඊට සම්බන්ධ වීඩියෝ සමාජ මාධ්‍ය පුරාවට සංසරණය වුණා. නදීමාල්ගේ ආදරේ දිනූ ඇය නමින් ලෂිනි නම් සුරූපි තරුණියක්.

කොහොම කොහොම හරි ඒකෙන් මේකෙන් ඔන්න නදීමාල්ගේ හිත ගත්ත තරුණියටත් සමාජ මාධ්‍ය පුරාවට ලොකු අවධානයක් හිමි වුණා.

ඒ අතරෙ දෙන්නා හොඳට ගැළපෙනවා කියලා තමයි ගොඩක් අය මේ දෙන්නට සුබ පැතුවේ. ඔන්න ඒ සුබ පැතුම් මැද මේ දෙන්නා අද යුගදිවියට එළඹිලා.

ඒ දෙන්නගේ ලස්සනම දවසට මේ වෙද්දි සමාජ මාධ්‍ය පුරාවටම ගොඩක් දෙනා ආශිර්වාද සහ සුබ පැතුම් එක් කරනවා.    

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්

අද මේ ලග්න හිමි විවාහ අපේක්ෂකයන්ට සුබ ග්‍රහයෝගයක් - ඔබේ වාසනාවත් දැන්ම බලන්න

අද මේ ලග්න හිමි විවාහ අපේක්ෂකයන්ට සුබ ග්‍රහයෝගයක් - ඔබේ වාසනාවත් දැන්ම බලන්න

GalleryGalleryGalleryGalleryGalleryGallery