ලොවම බලාසිටි ඉන්දියා - එංගලන්ත තරගයට සිදු වූ දේ..ප්‍රේක්ෂකයින්ට සුබ ආරංචියක්..

Report

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය වන ඉන්දියා – එංගලන්ත තරගය ආම්භ කිරීමට නියමිතව තිබුණත් වර්ෂාව හේතුවෙන් තරගයට බාධා එල්ලවී තිබෙනවා.

කෙසේවෙතත් තරගය ආරම්භ කිරීම ප්‍රමාද වුවත්, පැයක ප්‍රමාදයකින් අනතුරුව තරගය ආරම්භ කර තිබේ.

දකුණු අප්‍රිකාව මෙතෙක් ලෝක කුසලානයක සිදු නොවූ දෙයක් අද කරයි..ඇෆ්ගනිස්ථානයට සිදු වූ ඉරණම.(UPDATE)

දකුණු අප්‍රිකාව මෙතෙක් ලෝක කුසලානයක සිදු නොවූ දෙයක් අද කරයි..ඇෆ්ගනිස්ථානයට සිදු වූ ඉරණම.(UPDATE)


ඒ අනුව තරගයේ කාසිය වාසිය දිනාගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්වූ අතර,ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට අවස්ථාව හිමිව තිබේ.

කෙසේවෙතත් මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 8.00ට ආරම්භ කිරීමට නියමිතව තිබුණා.

මේ අතර,20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ ඇෆ්ගනිස්ථානය කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර තරගය ඉතාමත් පහසු ජයක් ලැබීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද සමත් වුණා.

ඒ තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියලුදෙනා දැවී ලබාගත් ලකුණු 56ට පිළිතුරු ලෙසයි.

හෙට රට පුරා පාසල් නිවාඩු දෙයි?..මෙන්න දැන් ලැබුණ තීරණය..අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ දැනුම්දීමක්..

හෙට රට පුරා පාසල් නිවාඩු දෙයි?..මෙන්න දැන් ලැබුණ තීරණය..අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ දැනුම්දීමක්..


මෙහිදී අප්‍රිකාණු කණ්ඩායම පන්දුවාර 8යි පන්දු 05ක් අවසානයේ එක කඩුල්ලක් පමණක් දැවී ලකුණු 60ක් ලබා ගනිමින් විශිෂ්ඨ ජයක් අත්කර ගැනීමට සමත් වුණා.

මේ අනුව මෙම තරගය ජයගත් දකුණු අප්‍රිකාව ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබන පළමු අවස්ථාවද මෙය වීම විශේෂත්වයකි.