කොළඹ කොටස් පල්ලට - ගනුදෙනුකරුවන් රත් වෙයි
අද(22) දින කොටස් වෙළඳපොල ඒකක 209.38 කින් පහළ ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව දිනය අවසානයේ එය සටහන් වූයේ ඒකක 19,717.92ක් ලෙසයි.
එසේම එහි පිරිවැටුම සටහන් වූයේ රු:බි:1.1 ක් වශයෙන්.
මැදපෙරදිග යුද උණුසුමෙන් කොටස් වෙළඳපොළේ තත්ත්වය උඩුයටිකුරු වෙයි.. කැළඹුණු ගනුදෙනුකරුවන්ට මුදල් නි. ඇමතිගෙන් විශේෂ ප්රකාශයක්