IMF අදම වැඩ අල්ලයි.? - සිව්වන ණය වාරිකය මුදා හැරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න.

Report

දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් ප්‍රථමයෙන් මහ බැංකු නිලධාරීන් මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

බොහෝදුරට අද (18) දිනයේ දී එම සාකච්ඡා සිදු කෙරනු ඇති.

ඒ අනුව එම නියෝජිතයින් පිරිස බොහෝදුරට අද (18) දිනයේ දී මහ බැංකු නියෝජිතයින් මුණ ගැසී සාකච්ඡා කරනු ඇත.

නමුත් අදාළ සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපතිවරයා ඇතුළු නව රජයේ මැතිඇමතිවරුන් මුණ ගැසීමට ද එම කණ්ඩායම සැලසුම් කර ඇති බව සඳහන්.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම නවතී.? - හදිසියේම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනමක්.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම නවතී.? - හදිසියේම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනමක්.

නව ආණ්ඩු පෙරළියත් එකක් පසුගිය සතියටත් වඩා රන් මිල සීඝ්‍ර පහළ යෑමක්. - නව මිල ගණන් මෙනන්.

නව ආණ්ඩු පෙරළියත් එකක් පසුගිය සතියටත් වඩා රන් මිල සීඝ්‍ර පහළ යෑමක්. - නව මිල ගණන් මෙනන්.

අදාළ සාකච්ඡාව අවසානයේ ඔවුන් මාධ්‍ය හමුවක් කැඳවමින් විස්ථීරණ ණය පහසුකමේ තෙවන සමාලෝචනයට අදාළ ප්‍රගතිය පිළිබඳව දැනුම්දීමට නියමිත බව ද වාර්තා වෙනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ තෙවන සමාලෝචනය සඳහා එහි නියෝජිතයින් පිරිසක් ඊයේ (17) දිවයිනට පැමිණි අතර මෙම සංචාරයෙන් අනතුරුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ සිව්වන වාරිකය මෙරටට නිදහස් කිරීමට නියමිත බව සඳහන්.

ඒ, අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් සිව් අවුරුදු විස්තීරණ ණය පහසුකම යටතේ අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ණය මුදලක් මෙරටට මුදා හැරීමට නියමිතව තිබෙනවා.

එහි පළමු වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 333ක් පසුගිය වසරේ මාර්තු මස 21වන දිනත් අමෙරිකානු ඩොලර් මිලියන 337ක් දෙසැම්බර් මස 13වන දිනත් මෙරටට මුදාහරිනු ලැබීය.

එමෙන්ම තුන්වන වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 336ක් මෙම වසරේ ජුනි මස 12 වනදා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් මෙරටට ලබා දීමට පියවර ගෙන ඇත.

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ඇරඹෙයි. - නව අමාත්‍යවරුන්ගේ සම්පූර්ණ ලිස්ට් එක මෙන්න. . - (VIDEO)

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ඇරඹෙයි. - නව අමාත්‍යවරුන්ගේ සම්පූර්ණ ලිස්ට් එක මෙන්න. . - (VIDEO)

නව ආණ්ඩු පෙරළියත් සමඟ ශ්‍රී ලංකා ඩොලරයට සිදු වී ඇති දේ. - ප්‍රධාන වානිජ බැංකු විනිමය අනුපාතික මෙන්න.

නව ආණ්ඩු පෙරළියත් සමඟ ශ්‍රී ලංකා ඩොලරයට සිදු වී ඇති දේ. - ප්‍රධාන වානිජ බැංකු විනිමය අනුපාතික මෙන්න.

අමාත්‍යවරුන් 22 පත් වෙද්දී - ප‍්‍රබල ඇමති ධුර 3ක් ජනපති යටතට.

අමාත්‍යවරුන් 22 පත් වෙද්දී - ප‍්‍රබල ඇමති ධුර 3ක් ජනපති යටතට.