නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ඇරඹෙයි. - නව අමාත්‍යවරුන්ගේ සම්පූර්ණ ලිස්ට් එක මෙන්න. . - (VIDEO)

Parliament of Sri Lanka Anura Kumara Dissanayaka Sri Lanka Cabinet Government Of Sri Lanka
By Wayomi Nov 18, 2024 04:32 AM GMT
Wayomi

Wayomi

Report

01-අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

02-අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

03-විජිත හේරත්-විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය

04-මහාචාර්ය චන්දන අබේරත්න- රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය

05-නීතිඥ හර්ෂණ නානායක්කාර- අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය

06-සරෝජා පෝල්රාජ්-කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය

07-කේ.ඩී ලාල් කාන්ත-කෘෂි කර්ම,පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය

08-අනුර කරුණාතිලක-නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍

ය 09-රාමලිංගම් චන්ද්‍රසේකරන්:- ධීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය

10-මහාචාර්ය උපාලි පන්නිලගේ- ග්‍රාමීය සංවර්ධන සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය

11-සුනිල් හඳුන්නෙත්ති- කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය

12-ආනන්ද විජේපාල- මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය

13-බිමල් රත්නායක-ප්‍රවාහන මහා මාර්ග ,වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය

14-මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි- බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය

15-වෛද්‍ය නලින්ද ජයතිස්ස- සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය

16-සමන්ත විද්‍යාරත්න- වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය

17-සුනිල් කුමාර ගමගේ- තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය

18-වසන්ත සමරසිංහ- වෙළෙඳ වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන​ අමාත්‍ය

19-මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන- විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය 20-මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු-කම්කරු අමාත්‍ය

21-ඉංජිනේරු කුමාර ජය කොඩි- බලශක්ති අමාත්‍ය

22-වෛද්‍ය ධම්මික පටබැඳි- පරිසර අමාත්‍ය

............................UPDATE.....................................

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දීමට සියලු කටයුතු සූදානම්.

කැබිනට් අමාත්‍යවරුන් මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන් ද මෙහිදී දිවුරුම් දීම සිදුවනවා.

නව ආණ්ඩු පෙරළියත් එකක් පසුගිය සතියටත් වඩා රන් මිල සීඝ්‍ර පහළ යෑමක්. - නව මිල ගණන් මෙනන්.

නව ආණ්ඩු පෙරළියත් එකක් පසුගිය සතියටත් වඩා රන් මිල සීඝ්‍ර පහළ යෑමක්. - නව මිල ගණන් මෙනන්.

සජීවී දර්ශන පහතින්,


Sri Lanka Parliamentary Election 2024

  • NPP 0
    Jathika Jana Balawegaya
    0%
  • SJB 0
    Samagi Jana Balawegaya
    0%
  • NDF 0
    New Democratic Front
    0%
  • ITAK 0
    Ilankai Tamil Arasu Kadchi
    0%
ReeCha