නව ආණ්ඩු පෙරළියත් සමඟ ශ්‍රී ලංකා ඩොලරයට සිදු වී ඇති දේ. - ප්‍රධාන වානිජ බැංකු විනිමය අනුපාතික මෙන්න.

Report

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (18) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 287.49ක් ලෙස සහ විකුණුම් මිල රු. 296.47ක් ලෙස පහළ ගොස් තිබෙනවා.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම නවතී.? - හදිසියේම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනමක්.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම නවතී.? - හදිසියේම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනමක්.

නව ආණ්ඩු පෙරළියත් එකක් පසුගිය සතියටත් වඩා රන් මිල සීඝ්‍ර පහළ යෑමක්. - නව මිල ගණන් මෙනන්.

නව ආණ්ඩු පෙරළියත් එකක් පසුගිය සතියටත් වඩා රන් මිල සීඝ්‍ර පහළ යෑමක්. - නව මිල ගණන් මෙනන්.

ඒ, අනුව අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ මෙලෙසින්,

🟢ලංකා බැංකුව - රු. 288.25 - රු. 296.25

🟢ජාතික ඉතිරි කිරීමේ බැංකුව - රු. 285.17 - රු. 296.74

🟢හැටන් නැෂනල් බැංකුව (HNB) - රු. 288.00 - රු. 295.00

🟢සෙලාන් බැංකුව - රු. 287.50 - රු. 295.00

🟢කොමර්ෂල් බැංකුව - රු. 285.75 - රු. 295.50

🟢අමානා බැංකුව - රු. 289.25 - රු.294.25        

අමාත්‍යවරුන් 22 පත් වෙද්දී - ප‍්‍රබල ඇමති ධුර 3ක් ජනපති යටතට.

අමාත්‍යවරුන් 22 පත් වෙද්දී - ප‍්‍රබල ඇමති ධුර 3ක් ජනපති යටතට.