අමාත්‍යවරුන් 22 පත් වෙද්දී - ප‍්‍රබල ඇමති ධුර 3ක් ජනපති යටතට.

Anura Kumara Dissanayaka Sri Lanka Cabinet Government Of Sri Lanka AKD
By Wayomi Nov 18, 2024 06:47 AM GMT
Wayomi

Wayomi

Report

අමාත්‍යවරුන් 22 දෙනෙකුගෙන් යුත් ජාතික ජන බලවේග රජයේ කැබිනට් මණ්ඩලය අද පෙරවරුවේ දිවුරුම් දුන් අතර ඒ ජනාධිපති අනුර දිසානායක ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.

එහිදී ආරක්‍ෂක, මුදල් හා ආර්ථික සංවර්ධන සහ ඩිජිටල් ආර්ථික යන අමාත්‍යාංශ ජනාධිපතිවරයා යටතේම තබාගෙන තිබෙනවා.

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ඇරඹෙයි. - නව අමාත්‍යවරුන්ගේ සම්පූර්ණ ලිස්ට් එක මෙන්න. . - (VIDEO)

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ඇරඹෙයි. - නව අමාත්‍යවරුන්ගේ සම්පූර්ණ ලිස්ට් එක මෙන්න. . - (VIDEO)

ලැබුණු බලයේ සීමා මායිම් ගැන ජනපති කට අරියි. - අලුත් කැබිනට්ම ණ්ඩලයට අනුර බොක්කටම වදින්න කළ කතාව. - (VIDEO)

ලැබුණු බලයේ සීමා මායිම් ගැන ජනපති කට අරියි. - අලුත් කැබිනට්ම ණ්ඩලයට අනුර බොක්කටම වදින්න කළ කතාව. - (VIDEO)

නව ආණ්ඩු පෙරළියත් එකක් පසුගිය සතියටත් වඩා රන් මිල සීඝ්‍ර පහළ යෑමක්. - නව මිල ගණන් මෙනන්.

නව ආණ්ඩු පෙරළියත් එකක් පසුගිය සතියටත් වඩා රන් මිල සීඝ්‍ර පහළ යෑමක්. - නව මිල ගණන් මෙනන්.

Sri Lanka Parliamentary Election 2024

  • NPP 0
    Jathika Jana Balawegaya
    0%
  • SJB 0
    Samagi Jana Balawegaya
    0%
  • NDF 0
    New Democratic Front
    0%
  • ITAK 0
    Ilankai Tamil Arasu Kadchi
    0%
ReeCha