හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට [PHOTOS]

Report

තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම අද (23) සිදුකිරීමට නියමිතව තිබේ.

අදාළ අධිකරණ කටයුතු සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර අභියාචනාධිකරණය හමුවට පැමිණ සිටියේය.

වහාම ක්‍රියාත්මක පරිදි නැවතත් තෙල් මිල සංශෝධනයක් - නව අගයන් මෙන්න

වහාම ක්‍රියාත්මක පරිදි නැවතත් තෙල් මිල සංශෝධනයක් - නව අගයන් මෙන්න

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පසුගිය 09 වනදා හතරවන දිනටත් මෙම පෙත්සම සලකා බලන ලැබූ අතර, එහි වැඩිදුර කරුණු සලකා බැලීම අද දින දක්වා කල් තබන ලදී.

මුළු ලංකාවටම දරුණු අනතුරක් අත ළඟ - හිතනවටත් වඩා ඉක්මනින් එල්නිනෝ තත්ත්වය එනවා විශේෂ අනාවරණයක්

මුළු ලංකාවටම දරුණු අනතුරක් අත ළඟ - හිතනවටත් වඩා ඉක්මනින් එල්නිනෝ තත්ත්වය එනවා විශේෂ අනාවරණයක්

GalleryGalleryGalleryGalleryGalleryGallery