වහාම ක්‍රියාත්මක පරිදි නැවතත් තෙල් මිල සංශෝධනයක් - නව අගයන් මෙන්න

Report

ලෝක වෙළඳපොළේ බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොර තෙල් මිල සුළු වේලාවකට පහත වැටීමෙන් අනතුරුව නැවතත් අමෙරිකානු ඩොලර් 90 සීමාව ඉක්මවා ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි මේ වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 92ට ඉහළින් වෙළඳාම් වන අතර, ඩබ්ලිව්.ටී.අයි. (WTI) වර්ගයේ බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 85 සීමාව ඉක්මවා ඉහළ ගොස් ඇත.

හෙට සිට දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදී අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල පහතට

හෙට සිට දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදී අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල පහතට

මෙම මාසය ආරම්භ වන අවස්ථාවේදී ලෝක වෙළඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 71.57ක් වැනි පහළ අගයක පැවැති අතර, WTI වර්ගයේ බොර තෙල් බැරලයක් සටහන් වූයේ ඩොලර් 68.58ක් ලෙසිනි.

එලෙස පැවැති තෙල් මිල කෙටි කාලයක් ඇතුළත වේගයෙන් ඉහළ යමින් මෙලෙස නැවතත් ඩොලර් 90 සීමාව පසුකර තිබීම විශේෂත්වයකි.

මේ පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - ජූලි 29 සිට බලාත්මක අති විශේෂ ගැසට් පත්‍ර‍යෙන් උපරිම ගාස්තු දැනුම්දෙයි

මේ පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - ජූලි 29 සිට බලාත්මක අති විශේෂ ගැසට් පත්‍ර‍යෙන් උපරිම ගාස්තු දැනුම්දෙයි

මුදල් තැන්පත් කරන්න එපා මේ මුදල් වහාම යළි ලබා ගන්න - මහ බැංකු අධිපතිගෙන් දිවයිනටම විශේෂ දැනුම්දීමක්

මුදල් තැන්පත් කරන්න එපා මේ මුදල් වහාම යළි ලබා ගන්න - මහ බැංකු අධිපතිගෙන් දිවයිනටම විශේෂ දැනුම්දීමක්

මේ පලාතේ සියලුම පාසල්වලට විශේෂ දැනුම්දීමක් - මේ විභාගය කල් දමයි ප්‍රශ්න පත්‍ර නොදීමට තීරණයක්

මේ පලාතේ සියලුම පාසල්වලට විශේෂ දැනුම්දීමක් - මේ විභාගය කල් දමයි ප්‍රශ්න පත්‍ර නොදීමට තීරණයක්