රන් මිල වාර්තාගත ලෙස ඉහළට - රත්තරන් සිහිනය බිඳ වැටෙන ලකුණු

Report

ශ්‍රී ලංකාවේ රන් මිල පසුගිය මාස කිහිපය තුළ සුළු වශයෙන් උච්චාවචනය වෙමින් පැවති අතර, එය ලෝක වෙළඳපොළේ රන් මිලවල් බලපෑමට ලක්ව ඇත.

අද (06) ශ්‍රී ලංකාවේ රන් මිලෙහි හදිසි වෙනසක් වාර්තා වී ඇති බවත්, එය ලෝක වෙළඳපොළේ රන් මිලෙහි ඉහළ යාමත් සමඟ සම්බන්ධ වී ඇති බවත් දැකගත හැකිය.   

රත්තරන් මිලදී ගැනීමට සොයන අයට සුභ ආරංචියක්

රත්තරන් මිලදී ගැනීමට සොයන අයට සුභ ආරංචියක්

 

ශ්‍රී ලංකාවේ රන් මිල

රන් මිල වාර්තාගත ලෙස ඉහළට - රත්තරන් සිහිනය බිඳ වැටෙන ලකුණු | Gold Prices Reach Record High In Sri Lanka

රන් අවුන්සයක මිල - රුපියල් 1,168,244

කැරට් 24 රන් ග්‍රෑම් 1 (24 Carat gold 1 gram) - රුපියල් 41,210

කැරට් 24 රන් පවුම (ග්‍රෑම් 8) (24 Carat gold 8 grams) - රුපියල් 329,700

කැරට් 22 රන් ග්‍රෑම් 1 (22 Carat gold 1 grams) - රුපියල් 37,780

කැරට් 22 රන් පවුම (ග්‍රෑම් 8) (22 Carat gold 8 grams) - රුපියල් 302,250

කැරට් 21 රන් ග්‍රෑම් 1 (21 Carat gold 1 grams) - රුපියල් 36,060

කැරට් 21 රන් පවුම (ග්‍රෑම් 8) (21 Carat gold 8 grams) - රුපියල් 288,500

ඉහළින් ඉහළටම යන්න පුළුවන් මේ ලග්නවලට අද අත ගහන හැමදේම සුබයි

ඉහළින් ඉහළටම යන්න පුළුවන් මේ ලග්නවලට අද අත ගහන හැමදේම සුබයි

දින 26ක් ඇතුළත ප්‍රංශ අගමැති ඉල්ලා අස්වෙයි

දින 26ක් ඇතුළත ප්‍රංශ අගමැති ඉල්ලා අස්වෙයි