රත්තරන් මිලදී ගැනීමට සොයන අයට සුභ ආරංචියක්

Report

ශ්‍රී ලංකාවේ රන් මිල පසුගිය මාස කිහිපය තුළ සුළු වශයෙන් උච්චාවචනය වෙමින් පැවති අතර, එය ලෝක වෙළඳපොළේ රන් මිලවල් බලපෑමට ලක්ව ඇත.

අද (03) ශ්‍රී ලංකාවේ රන් මිලෙහි හදිසි වෙනසක් වාර්තා වී ඇති බවත්, එය ලෝක වෙළඳපොළේ රන් මිලෙහි ඉහළ යාමත් සමඟ සම්බන්ධ වී ඇති බවත් දැකගත හැකිය.   

අද රත්වුණ රන් මිල - මිල ගණන් මෙන්න

අද රත්වුණ රන් මිල - මිල ගණන් මෙන්න

ශ්‍රී ලංකාවේ රන් මිල

රත්තරන් මිලදී ගැනීමට සොයන අයට සුභ ආරංචියක් | Gold Jewelry Buyers Get Good News Today

රන් අවුන්සයක මිල - රුපියල් 1,172,282

කැරට් 24 රන් ග්‍රෑම් 1 (24 Carat gold 1 gram) - රුපියල් 41,360

කැරට් 24 රන් පවුම (ග්‍රෑම් 8) (24 Carat gold 8 grams) - රුපියල් 330,850

කැරට් 22 රන් ග්‍රෑම් 1 (22 Carat gold 1 grams) - රුපියල් 37,920

කැරට් 22 රන් පවුම (ග්‍රෑම් 8) (22 Carat gold 8 grams) - රුපියල් 303,350

කැරට් 21 රන් ග්‍රෑම් 1 (21 Carat gold 1 grams) - රුපියල් 36,190

කැරට් 21 රන් පවුම (ග්‍රෑම් 8) (21 Carat gold 8 grams) - රුපියල් 289,550 

“ආණ්ඩුව ඇතුළේ සමලිංගිකයන් ඉන්නවා” - පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා

“ආණ්ඩුව ඇතුළේ සමලිංගිකයන් ඉන්නවා” - පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා

ඉතිහාසයේ ප්‍රථම වරට ASPI ඒකක 22,000 පනියි

ඉතිහාසයේ ප්‍රථම වරට ASPI ඒකක 22,000 පනියි